සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කැරුණු දුනේෂ් ප්‍රියශාන්ත පොලිස් කොමිසමට කළ පැමිණිල්ල අනුව ඔහු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
පොලිස් කොමිසම විසින් එම පැමිණිල්ලට අදාලව වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට කළ ලිඛිත දැනුම් දීමක් මත පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හොඳ වැඩ. පොලිස් කොමිසමෙන් ඉටුවිය යුතු මෙහෙය හරියාකාරව ඉටුවෙයි කියා සිතමි. (නි)