රුසියාවෙන් තෙල් ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි රුසියාවෙන් දීර්ඝකාලීන පදනමින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වහා ආරම්භ කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ සහ ලංකා සම සමාජ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති. 09 June 2022
'තෙල් දෙන්නේ සල්ලි කාරයන්ගේ ෂෙඩ් වලට විතරයි' කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙල් ලැබෙන්නේ සල්ලිකාරයන්ගේ ෂෙඩ් වලට පමණක් බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 09 June 2022
රන් බඩු සොරාගත් 4ක් යාපනයෙන් අල්ලයි යාපනය රන් බඩු අලෙවි හලකින් රුපියල් ලක්ෂ 21 ට අධික රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 June 2022
'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න' රන්ටැඹේ සහ රන්දෙනිගල ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 June 2022
විශ්වාස කරන්නේ කාගෙ කතාව ද? ආහාර හිඟයක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා කියන අතර දෙවේලක් කන්නට සිදුවිය හැකි බව අගමැතිවරයා පවසන්නේ යැයි ද විශ්වාස කළ යුත්තේ මේ කතා දෙකෙන් කාගේ කතාව දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) ප්‍රශ්න කළේය. 09 June 2022
විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක් විදුලි බලමණ්ඩලයට අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය. 09 June 2022
සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ සහල් හිඟයක් ඇති වෙනවා යැයි කිසිම බියක් ඇති කර ගන්න එපා යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 June 2022
බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. 09 June 2022
තෙල් පෝලිම අඩු කරන්න කළ යුතු දේ ඇමති කියයි ඉන්ධන පෝලිම අඩු වෙන්න නම් විදුලි බලය අඛණ්ඩව ලබා ලබා දීමේ වැඩපිළිවෙළට යා යුතු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 June 2022
ඕස්ට්‍රේලියාවට නීතී විරෝධිව යන්න ගිය 15ක් එරටින් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. 09 June 2022
ජොන්ස්ටන්ගේ පෙත්සම සළකා බැලීම ඇරැඹේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබේ. 09 June 2022
විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි අවුරුද්දකට විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 750 ක් වැය වෙන නමුත් විදුලි බිලෙන් එකතු වන්නේ බිලියන 250ක් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 June 2022
ඉන්දියාවේ වැඳිරියක් බෙහෙත් ගන්න ඇවිල්ලා වැඳිරියක, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගම්බද ප්‍රාදේශීය රෝහලකට ප්‍රතිකාර සදහා පැමිණීමේ පුවතක් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 09 June 2022
දහ දාහට දෙන යුරියා ලබන මාසේ මුල එයි ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 June 2022
වකුගඩු රෝගීහු කබලෙන් ලිපට වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්ද්‍රකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු ඉහළයාමෙන් රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති. 09 June 2022
තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක් ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 09 June 2022
ආර්ථිකය ගැන තීරණ ගැනීමේදී අඩු පාඩු සිදු වෙලා ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මනා සම්බන්ධීකරණයක් තිබී නැතැයි මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කළ විමර්ශනවලදී ඊයේ(8) තොරතුරු අනාවරණයවී ඇත. 09 June 2022
චීනයෙන් ජනපතිට පිළිතුරක් ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි. 09 June 2022
යතුරු පැදි අනතුරින් යුවළක් මරුට කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි. 09 June 2022
විදුලිබල - රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (8) රාත්‍රී නිකුත් කළේය. 09 June 2022
විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණයකින් ඉහළට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දිනක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් අද (8) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර 2,500 ක් නිකුත් කළ බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 08 June 2022
පෙම්වතියගේ පියාගෙන් බේරෙන්න ගඟට පැන්න තරුණයා අතුරුදහන් සිය පෙම්වතියගේ පියාගේ අමානුෂික පහරදීමකට ලක්වූ 18 හැවිරිදි තරුණයකු කළු ගගට පැන දියේගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් අද (08) පස්වරුව වනවිටත් පැය 20 ක් පමණ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටී. 08 June 2022
ලිට්රෝ ගෑස් සැපයුම හෙටත් අවිනිශ්චිතයි ලිට්රෝ ගෑස් බෙදාහැරීම හෙට (9) දිනයේදී නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්රෝ සමාගමේ නිලධාරියෙක් ඊයේ පස්වරුවේ පැවසීය. 08 June 2022
යළි දිගු වෙන ඉන්ධන පෝලිම් ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි. 08 June 2022
අක්මා බද්දයට ඉන්දියාවට ගිය මවත්,පියාත් සිඟිත්තාත් හිර වෙයි අක්මා බද්ද සඳහා ඉන්දියාවට ගිය පුංචි දරුවකු, මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි. 08 June 2022
බැසිල් යයි - ධම්මික එයි ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 08 June 2022
’’එතුමා’’ මහ උසාවියෙන් වැරදිකාරයා වුණොත් එකට ඉඳගන්නේ නෑ‘‘ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් ’’එතුමා’’ සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2022
ඇමති ජොන්ස්ටන්ට වරෙන්තු හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය. 08 June 2022
ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ලබාගෙන පිහිටවූ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට බොහෝ අවස්ථාවල අසමත්වූ බව කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 June 2022
අගමැතිගෙන් සැර ප්‍රකාශයක් පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026