(සුජිත් හේවාජුලිගේ )
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය
කෙසේ වෙතත් ගුවන් යානා නඩත්තුව වැනි කටයුතු සම්බන්ධයෙන් යම් යම් පිරිස් ඉදිරිපත් වෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු වී ගබඩාවක් කරමු.
ඔය ජරාව ගන්න මෝඩයෝ මේ ලෝකේ නැහැ.හිටියොත් ඉන්නේ මැදමුලන ඉස්කෝලේ නොගිය බයියෙක් පමණයි. ඔය ගුවන්තොටුපොළ වෙනුවෙන් සත්තු කි දාහක් මැරුවාද...? අලින්ගේ ස්වාභාවික මන් පෙත් වසාදමා ඒ සත්තු ඉබාගාතේ සරි සරණ තැනට පත් කලේ කවුද..?ඒ අතරමන්වුන අලින් නිසා ගම්වල මිනිස්සු කි දෙනෙක් ජිවිත වලින් වන්දිගෙව්වාද...? ඔය මගුල හදන්න සුදුසු පරිසර අධ්‍යයනයක් කලාද...? එය වලක්වුයේ කවුද ? මේ සියල්ලටම චුදිතයා , මොලේ අංජබජල් වුන හොර දෙටුවා නාකි මයිනායි.
පැරිසියේ කරවල විකුණන ඔයාගේ මල්ලිට ඔය කොන්ත්‍රාත් එක දෙන්නද මේ හදන්නේ.
කොමිස් එක කීයක් ඉල්ලුවද දන්නෙ නෑ
අභිලාෂ , අලුත් නමකින් පරන ක්‍රියාවලියක්, මේ ඇමතිලට ලැජලැජ්ජාවක් නැද්දැ වසර තිහ හතලිහක් ඇමතිකම් කරල ගෙදර යනකාලෙ කිට්ටු වෙනකොට ඔව නැති භංගස්ථාන කරල යන්න?