(රන්ජන් කස්තුරි)
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමැතිවරයා කීය. මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සදහා සුදුස්සන් පත්කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයේ පරිපාලනයක් කරන තරම් දෙයක් නැහැ
අධ්‍යාපන පරිපාලන සේවයට විවෘත තරග විභාගයෙන් බඳවා ගත් අයගෙන් 95%ම ෆේල් . එයාල අධ්‍යාපන පද්ධතිය විනාශ කරනව. දිවයිනේ ඉහළ ම පෙලේ කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල පාසල් 3ක් දැනටමත් විනාශ කරල ඉවරයි . එ නිසා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ දී ගුරුවරු අතරින් විතරක්ම බඳවා ගන්න . පරිපාලන සේවා වල ඉන්න ඕන ඒ ක්ෂෙත්‍රයේ ප්‍රායෝගික අවබෝධයක් ඇති අය.
අධ්‍යාපන පරිපාලනය සඳහා ගොඩක් නිලධාරීන් අවශ්‍ය නෑ. වැඩ නැතිව නිකන් ඉන්න අය ඕනෑතරම් ඉන්නවා. තියෙන සම්පත් ඇති. වැඩ බෙදාදීමේදී ඇතිවන ගැටලු නිසා තමයි නිලධාරීන් මදි...