(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි.
නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නිවාස සන්ස්කෘතිය අමතිවරුන්ගෙසිට සියලුම පහල නිලදටියා ඩක්වා අහොසිකල යුතුය්
මේවා තමයි නැති වෙන්න ඕන දේවල්. ජනතාවගෙ බදු මුදලින් නෙ මේ පහසුකම් නඩත්තු වෙන්නෙ.
මේ කාලකන්නින්ට නම් හැමදාම සැප. රටට හෙන ගැහුවත් කමක් නැහැ.
අපට ඕන නම් අපි මහන්සියෙන් හම්බකරලා අපි යනවා නුවරඑළියේ. ඔය කාලකන්නි ගිය පාරකවත් යන්න කැමති නැහැ අපි.
ඒවා හරියටම සම්පුර්ණයි... ඔහොම යමු තව ටිකක්... උඹලට දෙන්නම් ළඟදීම
මිනිස්සුන්ගෙ පෙට්‍රල් වලින්, මිනිස්සුන්ගෙ වාහන වලින් ගිහින්, මිනිස්සුන්ගෙ තැන්වල උන්ගෙ වගේ සැප අරන්, මිනිස්සුන්ටම කොකා පෙන්නනකන් මිනිස්සු ඔහේ ඉන්නවා. පුදුම ජාතියක් අපි.
" ඕල් ඉන් වන්.." ඔන්න පින් අතේ වැඩක්. රටට ආදරේ කෙනෙක් ඉන්නවානම් හොරු රැල පිටින්ම බාබකිව් කරන්න ....අවශ්‍ය දේ. ගිනි පෙට්ටියක්, පරණ රෙදි කැබලි කිහිපයක් සහ බුමිතෙල් බෝතලයක්. අත්හදා බලන්න. ප්‍රතිපල ස්ථිරයි.
රට විනාස කල නරුම හැතිකරේ