මන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයි සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි. 07 June 2022
කොස්ගම පාසල් දැරියක් අතුරුදහන් කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි. 07 June 2022
කොළඹ වානිජ මහාධිකරණ පිස්කල් වැඩ තහනම් කරයි රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබා ගැනීමේ සිද්දියට අදල චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහන්ම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සඳහන් කරයි. 07 June 2022
මන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයට තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 07 June 2022
ලක්ෂ හතක් වංචා කළ දුම්රිය ස්ථානාධිපතිට වැඩ වරදි දුම්රිය ප්‍රවේශපත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වංචාකර ඇතැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වඩ තහනම් කර ඇත. 07 June 2022
ලිට්රෝ ගෑස් හෙට නෑ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගම අද (7) පස්වරුවේ පැවසීය. 07 June 2022
වෙදආරච්චිගේ පුතා - ලේලිය රිමාන්ඩ් පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය. 07 June 2022
යහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයි යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
විදුලි කප්පාදුව අඩුවෙයි මෙතෙක් පැය තුනහමාරක් ක්‍රියාත්මක කෙරුණු විදුලිය කප්පාදුව පැය දෙකයි විනාඩි පහළොවක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2022
ශ්‍රීලනිපයට එරෙහි වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම හෝ පක්ෂය තුළ කටයුතු කිරීම වැලැක්වීම ඇතුළු මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවමින් පක්ෂ සභාපතිවරයාට සහ මධ්‍යම කාරක සභාවට කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය. 07 June 2022
රනිල්ට අගමැතිකමට පාර කැපුනේ මං නිසා රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
ජලභීතිකා එන්නත් තොගයක් පරීත්‍යාග කරයි ශ්‍රී ලංකාවේ පවතින ජලභීතිකා එන්නත් හිඟයට විසඳමක් ලෙස ඇමෙරිකා ඩොලර් 26000ක පමණ වටිනාකමකින් යුත් ජලභීතිකා එනනත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට අද පරිත්‍යාග කළේය. 07 June 2022
ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක් කොළොන්නාව මීතොටමුල්ල ප්‍ර දේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවී අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම වු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම තීන්දුවට සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අද (07) අභියාචනයක් ඉදිරිපත් කළේය. 07 June 2022
නිවුන් දරු උපත දින 3 කදී ඇමෙරිකානු ජාතික කාන්තාවක් දින තුනක පරතරයක් ඇතිව රූපයෙන් එක සමාන නිවුන් දැරිවියන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 June 2022
‘ඉන්ධන සලාක ක්‍රමයකට බෙදන්න‘ රටේ ජනතාවට ආර්ථිකය කඩා වැටිලා යැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබීම අරගලයේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 June 2022
‘සහල් උපරිම මිලේ වෙනසක් නෑ‘ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 2 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් හෝ කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 June 2022
ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ. 07 June 2022
වරාය නගරයේ ආයෝජකයන්ට බදු සහන වරාය නගරයට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වසර 40ක කාලයකට බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2022
ඇමති මනූෂගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 07 June 2022
සංචාරක ක්ෂේත්රයට දී තිබූ ණය සහන කාලය දීර්ඝ කෙරේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ලබාදී ඇති ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 07 June 2022
කේරළ ගංජා සමඟ 2 ක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කයිට්ස් සහ කිලිනොච්චි යන ප්‍රදේශ වලදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 June 2022
ඇමැති විජයදාසගේ 22 ක ඉල්ලා අස්කරගනී 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 07 June 2022
මුලතිව් ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයකුට පහරදී ඝාතනය කොට ඇතැයි මුලතිව් පොලිසිය පවසයි. 07 June 2022
සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වෙති නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 07 June 2022
එප්පාවල වී මෝලකදී දෙකක් මරා දමයි එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 07 June 2022
වැට් බද්දෙන් බනිස් ගෙඩියත් නොකවුට් වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයක්ම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි . 07 June 2022
‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘ මේ සභාවේ පිටස්තරයකු සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
වී ගොවි ණය කපා හරී හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 07 June 2022
මැල්ල ජලාශයේ දියනෑමට ගිය සිසුවා අතුරුදන් ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසයි . 07 June 2022
සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 07 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026