(උපාලි ආනන්ද)
එප්පාවලින් අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩ ජෙනිසන් වතුයායේ නිවෙසක සිටියදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දරුවා රැගෙන ගිය බව කියූ විදුලි කාර්මිකයාගේ ඥාති නිවෙසක දරුවා සහ සැකකරු රැඳී සිටියදී පොලිසිය සැකකරු ද සමග දරුවා පොලිසිය බාරයට ගෙන ඇත.
දරුවා අද අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි.
ඉකුත් 19 වැනි දා රාත්‍රීයේ 8.30ට පමණ මෙම දරුවා අතුරුදහන් විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇති මේ පැටියා ඉන්නවා නම් කොහේ හරි... දෙමව්පියන් මොන ගින්දරකින් ඉන්න ඇතිද? මේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නෑ... මේ දරුවන්ද වද දෙන්නේ...?
I am sorry for the people who keep doing this kind of incidents in our country. What is the law of our country to protect the innocent flower children?
It is very sad to hear this kind of activities done to our children. Parents must be careful and protect their children from these people. However it is happy to hear that the child was found and escaped from this man.
මේ වගේ දේවල්වලට පොලීසියේ සීමිත සම්පත් වියදම් කරන්වන්න එපා. ගෙදර අය ළමයාව එළවලා ළමයත් කැමැත්තෙන් ගිහිල්ලා මහජන මුදල් කාබාසිනියා කරනවට වෙනම දඬුවමක් දෙන්න ඕනි.