(සුජිත් හේවාජුලිගේ)
විදුලි වැටක් ඉදිකිරීමට සහ එය නඩත්තු කිරීමට රුපියල් කෝටි 97 ක් වැයකර ඇතත් අලින්ගෙන් සිදුවන මිනිස් මරණ සහ දේපළ හානි පසුගිය වසර පහේදී අඩුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් එම මුදල වැය වී ඇත්තේ 2020 සහ 2021 වර්ෂවලදීය.
මේ මුදල් වැය කර ඉදිකෙරුණු විදුලි වැටේ දිග කිලෝමීටර් 4756 ක් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි ගම්මුන්ට බෙදලා දුන්නා නම් ප්රශ්නේ ඒ අයම විසඳා ගනීවි.. නැතිනම් ඒ මුදල් වලින් අලින්ට කෑම දුන්නානම් ඒකත් එකක්... බක පණ්ඩිතයන්ගේ වැඩ වලින් ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. මේවා නිර්දේශ කරපු අය... රැකියාවෙන් නෙරපලා පුද්ගලික දේපලෙන් අලාභය අයකරගන්න ඕනේ...
වැට එල්ලන්නෙත් ගමේ එවුන් ,ඒ වැටේ කම්බි හොරෙන් කපලා විකුනන්නෙත් උන්.ඒකට වන ජීවී එකයි,ගමේ ග්රාමයයි එකතු උනහම ප්රතිපලය ඕක තමයි