හොරෙන් රට පනින්න හැදූ 91 මාට්ටු නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමනය වීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනකු මාරවිල ලැගුම් හලකින් සහ හලාවත මුහුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නවික හමුදාව කියයි. 08 June 2022
නාගරික සංවර්ධන අධිකාරියේ අක්කර 800 ක් වගාවට නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ වගා කළ හැකි ඉඩම් ලෙස නාගරික සවංර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782 ක් හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 June 2022
ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි ඩීසල් හිඟය හේතුවෙන් අඩාල වී ඇති පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් ඩීසල් ලබාදීම නැවතත් අද (8) ආරම්භ කළේය. 08 June 2022
බිත්තර වී වගාවට රසායනික පොහොර දෙයි පළාත් නවයේම බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත. 08 June 2022
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු මරලා ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (7) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි. 08 June 2022
වාහන අමතර කොටස් මිල ඉහළ යාමෙන් පොදු ප්‍රවාහනය අනතුරේ වාහන ටයර් සහ අමතර කොටස් මිල සියයට 100 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පොදු ප්‍රවාහන ඇතුළු සමස්ත ප්‍රවාහන සේවය කඩා වැටී ඇතැයි ප්‍රවාහන සේවයේ ව්‍යාපාරිකයෝ පවසති. 08 June 2022
සේන විදානගම දිවිසැරියට සමුදෙයි ශ්‍රී ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සහ සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ ප්‍රවීණ සහ සම්මානනීය පුවත්පත් ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (8) අභාවප්‍රාප්ත විය. 08 June 2022
විදුලි මාෆියාව පුනර්ජනනීයට බාල්දි අදී විදුලිබල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ජනතාව අඳුරේ තබා රට බිත්තියට හේත්තු කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට විවිධ උත්සාහ දරන බවත් පුනර්ජනනීය බලශක්තිය සඳහා මේ අවස්ථාවේදී පැහැදිලි ස්ථිරසාර තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 June 2022
දෙබර ප්‍රහාරයෙන් සිසුන් 25ක් රෝහලට කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු දෙබරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ බව කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග පවසයි. 08 June 2022
ඉන්දියාවට පහර දෙනවා: අල් කයිඩාව අනතුරු අඟවයි මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරවලටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය අනතුරු අගවා තිබේ. 08 June 2022
උදව් කරන්න ඇවිත් ගිණුම්වලට විදලා දිවයිනෙහි විවිධ ප්‍රදේශවල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර මගින් ලක්ෂ 25ක් වංචා සහගතව ගත් බව කියන පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි. 08 June 2022
‘‘ස්වාධීන වුණත් ඇමැතිකම් ගන්නේ නෑ‘‘ තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 08 June 2022
’’ගෝඨා’’ යනතුරු සරසවි අරින්නේ නැද්ද? ’’ගෝඨා’’ යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැද්දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) ප්‍රශ්න කළේය. 08 June 2022
ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක් වසර දෙකක සේවක අර්ථසාදක මුදල් ගෙවන ලෙසත් , වැටුප් ගෙවන ලෙස ත් රජයට බලකරමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි. 08 June 2022
SSP පිස්තෝලය පැහැරගත් ව්‍යාපාරිකයා මාට්ටු පංචිකාවත්තේ දී ඉකුත් නව වැනි දා පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ පිස්තෝලය කොල්ලකෑ 18 හැවිරිදි තරුණයකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 08 June 2022
තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක් ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස බ්‍රිග්‍රේඩියර් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා පසුගියදා වැඩ ආරම්භ කළේය. 08 June 2022
පළාත් පාසල් වල ගුරු ඌනතා 8000 ක් දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 08 June 2022
‘යාපනයට යන එක දුම්රිය ගමනකින් ලක්ෂ තුනක් පාඩුයි‘ බස් ගාස්තුවෙන් අඩක් වන පරිදි දුම්රිය ගාස්තු සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට සාකච්ඡා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2022
ජොන්ස්ටන්ගෙන් රීට් පෙත්සමක් ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත . 08 June 2022
දුප්පත් ආයතන මැද සැපවත් ආයතනයක් හමුවෙයි ශ්‍රී ලංකා දැව සංස්ථාව පසුගිය වසරේදී රුපියල් බිලියන 1.5ක ලාභයක් අත්පත් කරගෙන ඇතැයි සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමෙිදී අනාවරණය වී තිබේ. 08 June 2022
ඉක්මනින් එන්නැයි රනිල් මූල්‍ය අරමුදලට අඬගහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙි. 08 June 2022
ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් එයි ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹට අද (8) ළගා වූ බව ලිට්රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 08 June 2022
ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක් ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති. 08 June 2022
වැස්සේ අඩුවීමක් පවතින වැසි තත්වයේ තරමක අඩුවීමක් අද (8) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2022
ඩොලර් හිඟයෙන් 3,50,000 රැකියා මකර කටේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත. 08 June 2022
කෝප්, කෝපා සභාපති ධූර විපක්ෂයට පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධූරය විරුද්ධ පක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (7)එකඟත්වයට පැමිණ ඇත. 08 June 2022
ලංකාවට බේත් දෙන්න එ:ජා සංවිධානය සාකච්ඡා ලාංකික ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරටට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. 08 June 2022
බන්දුල්ගේ චිත්‍රපටයට ලන්ඩනයෙන් සම්මානයක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටය 23 වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොඳම අධ්යක්ෂණයට සම්මාන හිමිවිය. 07 June 2022
මන්ත්‍රී වෙල්ගමට පහර දුන් තවත් හතරක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට’’ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 07 June 2022
පාඨලී ස්වාධීන වෙයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026