(මහින්ද නිශ්ශංක)
යාපනය - චෙන්නායි ගුවන් යානය මගීන්ගෙන් පිරි ගිය බව යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකරය මහතා පවසයි.
යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කර අටවන ගුවන් යානය ලෙස චෙන්නායි සිට යාපනයට පැමිණි යානයේ මගීන් 60 දෙනකු ගමන් කළ අතර එම යානයෙන් මගීන් 48 දෙනකු චෙන්නායි වෙත ගිය බව ද ඒ මහතා කියයි.
යාපනය - චෙන්නායි අතර ගුවන් ගමන් සඳහා යොදවා ඇති එලායන්ස් එයාර් යානයේ මගීන් 60ක ගමන් කිරීමේ පහසුකම් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd