(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50 කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 කු වේ.
මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙි අවුරැදු පතා පොලිස් සේවයේ කෙරෙන සාමාන්‍ය ස්ථාන මාරැවීමි විය යුතුය.