(චන්ද්‍රසිරි ගුණසේකර,දීපාල් සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)
ඇල්පිටිය යක්කටුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහල වෙත පිටත් කර යැවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිනි දෙදෙනකු වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd