
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි.
ඇය 2014 වසරේදි ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ අතර 2015 වසරේදී දික්කසාද වූවාය.
රෙහාම් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින පාකිස්තාන නළුවකු වන මිර්සා බිලාල් සමඟ සියැටල් නගරයේදී විවාහ වී තිබේ. රෙහාම් සහ බිලාල් දෙදෙනාගේම තුන්වෙනි විවාහය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි,
එසේම දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නළුවකුට ඒ අවස්ථාව උදා නොවුනේ ඇයි? ගෝල්ෆේස් අරගල භුමියේ කොච්චර නම් දක්ෂ නළුවන් හිටියාද?
නමගිය ප්‍රසිද්ධ මළකඩ කාපු වාහනයක් හොඳට හෝදලා ග්‍රීස් ගාලා පේන්ට් කරලා ගත්තාම ආකර්ෂණය බ්‍රෑන්ඩ් නිව් වගේමනේ..! අපේත් ඔයවගේ වාහන ෂෝ-රූම් වල කොච්චර තියෙනවාද..? මීටරය දැක්කාම තමයි කොච්චර පැදලාද කියලා බොක්කටම දැනෙන්නේ..! ඒත් ඕනෑම වෙලාවටම ග්‍රීස් ගාලාම වැඩට බහිනවා...!
විවාය දික්කසාඳය අතිෂයින්ම පෞද්ගලික දෙයක්. ඕනෙම කෙනෙක් ඕනෙම වාර ගාණක් විවාහ වෙලා හරි සතුටින් ඉන්න එකයි වැදගත්. අපි ආශිර්වාද කරමු.
ඉම්රාන්ගෙ පුංචිඅම්මගෙ ලොකු දුව කාවද දන්නෑ බැදලා ඉන්නෙ. එයාගෙත් පලවෙනි කසාදෙනං වෙන්න බෑ.