(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම මාසයේ පළමු දින 20 තුළ චීන ජාතිකයන් මිලියන 248 කට එසේත් නැතිනම් ජනගහණයෙන් සියයට 18කට කොවිඩ් රෝගය අසාදනය වී ඇතැයි විශ්වාස කළ හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීම් වර්තාවක සටහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම දත්ත වාර්තා සත්‍ය නම් ඉකුත් ජනවාරි මාසයේ දෛනිකව වාර්තා වූ කොවිඩ් රෝගීන් ප්‍රමාණය වූ මිලියන 4 අභිබවා ගොස් ඇති බවත් ලෝකයේ රටක සිදුවූ දරුණුතම කොවිඩ් රෝගය පැතිරීමේ වේගය මෙය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd