(රංජන් කස්තුරි)

හෙට සිට 27මේ මස 30 වැනි දා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට උපදේ දී ඇත.

දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයකුත් විනාඩි 20ක් කාලයක් විදුලිය කපා හැරීමට එම අවසරය හිමි වී තිබේ.