(දීපාල් ද සිල්වා)

මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ දුම්රියේ මාතර අකුරැස්ස බලා ගමන්කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි සිටියදි බේරාගෙන බලපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබේ.

එම තරුණයා දුම්රිය මැදිරි දෙක අතර සිරවි සිටුනු දැක එහි ගමන් ගත් තරුණයන් පිරිස දුම්රිය නතර කරගෙන සිරවිසිටි තරුණයා බෙරාගෙන තිබේ.

පසුව සුවසැරිය ගිලන් රථය ගෙන්වා ගෙන තුවාලකරු බලපිටිය දුම්රිය ස්ථානයේදි ගිලන් රියට භාරදුන් බව බලපිටිය දුම්රිය ස්ථානය පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අවුදු 23ක් පමණ වන තරුණයා බළපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබෙි.