(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ.
ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙ ගියත් අපිට මොකෝ. හරිනම් පිටුවහල් කරන්න ඕනි රටට කරපු වින්නැහිය නිසා. පරපුරම මේ රට කෑවා.
රටම කාබාසිනියා කර පැනලා යනවා.
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට
අම්මේ, රජ සැප. අපට සාදාකාලික දුක. පුලුවන්නං දීපියව් ඡන්දෙ උන්ටම. එහෙම අලුගුත්තේරු හැත්තක්නෙ මේ රටේ ඉන්නෙ.
පරිස්සමින් යන්න මහත්තයෝ හොඳටම කරලනේ ගියේ ආයේ නාවට කමක් නැහැ.
උන්දැලට නම් හිමිට මාරුවෙන්න රටවවල් තියනව , උඩදාගෙන චන්දෙ දාපු කට්ටිය දැන් හවසට කුප්පි ලාම්පු පත්තුකරගෙන මයියොක්ක වවාගෙන කනවා
ඇත්තද.? අපි දැනුයි දන්නේ එයාලා තාමත් මෙහෙ කියලා.
හිරුනිකා ගේ නඩුවට උසාවි කැඳවල තිබුන, ආර්ථිකය වට්ටපු අයගේ ලැයිස්තුවෙත් ඉන්නවා උසාවි යන්න. දැන් මොකද වෙන්නේ?
මෙන්න මෙහෙම අපිටත් හිතුව ගමන් යන්න පුලුවන්නම්. අපිත් මිනිස්සු තමයි.
ලෝක ඉතිහාසයේ දුර්වලම හා වැඩිම හාස්‍යයට ලක් වූ වෘෂභ රජ.
එතකොට රට මේ තත්වෙට පත්කරපු එකට නඩුවක් නැද්ද මෙයාට.?
රට ගොඩ දාලා ඉවර ඇති.
ආයේ මේ පැත්ත පළාතේ නාවට කමක් නැහැ.
" ... කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ.." රට නැත්තටම නැතිකරලා ...හෙට අනිද්දා පත්වන ප්‍රගතිශීලි නව රජයක් යටතේ වහාම නඩු අසා ජිවිතන්තයටම සිර ගත කරන්න හෝ වහාම මරණ දණ්ඩනය ලැබීමට සුදුසු මොහු කොහොමද අති විශේෂ අමුත්තෙක් වුනේ...?
අෙන් අෙපායි අපිත් රැවටුනරැවටිල්ලක්.
ඌ අමෙරිකා ගියේක හොදයි එහි එන්න ලාංකිකයෝ ඌව හරි විදියට සැලකයි
ඔබතුමාට බුදු සරනයි. දීර්ගයුශ ලැබේා
නිලදාරීන්ගෙ ලනු කන්න බලන් ඉන්න හැමෝටම මේ ක හොඳ ආදර්ශයක් එක රැයෙන් කාබනික මගුලකට ගියෙ අත්තනෝතිකව අන්තිමෙ රටම හාමතේ වැටුන ලනු දීපු අය හිනා වෙවී ඉන්නව. රටෙ සමස්තයක් ගත්තම තියෙන්නෙ ජනාව සහ නිලදාරීන් අතර ගැටුමක් ජනතාව ජනතා නියෝජිතයන්ට බාරදෙන්නෙ මෙ ගැටුම ට මෙහෙදිත් වෙන්නයි. නමුත් අවසානෙ එ නියොජිතයන් පච නිලදාරීන්ගෙ ගොදුරක් බවට පත් වෙනව. ජයවර්දන ජනාදිපති වරය හැර සියලු ඩෙනා අඩු වැඩි තරමින් මෙකට අහු උනා කෙසේවෙතත් තව උන්ඩයක් පත්තු නොකර සාමකාමීව බලයෙන් ඉවත් වීම ගැන අපි පැසසිය යුතුයි.
රටේ ඉතුරුටික කන්න මොල හතේ බූරු අයිය ඇවිල්ලනෙ ඉන්නෙ.
ඇයි ඔබතුමා ඇමරිකාවට යන්නේ? පූටින් ට ඔබේ උපදෙස් ඉතාම අවශ්‍ය මොහොතක් නොවෙද?
මේ අහිකුන්ටික දේශපාලනේ තියෙනකම් රට කවදාවත් හැදෙන එක ෂුවර් මේ රට හැදුනොත් මුන්ට ජිවිතයක් නෑනේ.
මුළු ලංකාවම අනාථ කරල පැනල ගියා එහෙනං . (::
අනේ ස’ රට රැකලා දෙන්න…ප්ලීස්…
ගෝටාභය පන්න ගත්ත උන්ට දැන්නම් ටික ටික තේරෙනවා කරගත්තු මෝඩකම කියලා. රැල්ලට ගිය මෝඩයෝ හිටියේ ගොඩක්. මෙලෝ හසරක් නොදැන. Ngo මුදල් කරපු හරියක්.
සිංහල බෞද්ධ කම, ගැමි කම, සරල බව සහ සමාජවාදය හොදයි කියන අය ඇයි ඊට හාත්පසින්ම විරුද්ධ බටහිර ධනවාදී රටවලට රහසින් ආදරය කරන්නේ?
එතුමා නිසා තමා රටේ ආර්තිකය ගොඩක් බලවත් වුනේ.
තමන්ට ලඟම තියෙන නගරයට යන්න වත් වත්කමක් නැතත් රාජපක්ෂවරු මේ යන ගමන් වලට හිතින් ආශීර්වාද කරන අය තවමත් ඉන්නව, ඒ අය තමයි තමන්ගෙ දරුවට අනාගතයක් නැතිකල කාලකන්නි පාලකයන්ට තවමත් කඩේ යන්නෙ.
ලංකාවෙ නීතියට නොහැකි නම් ඇමරිකාවෙ නීතියවත් ක්‍රියාත්මක වේවා!
ඉහත සඳහන් අදහස් සියල්ලටම විරුද්ධව සටහන් දමා ඇත්තේ මෝඩයින්ම විය යුතුයි.
සෞභාග්‍යය අරගෙන යලි වඩින්න ගෝඨාප්පච්චි...
රටේම මිනිස්සු ගොවිතැන් බතක් කරගෙන යහතින් වෙල් තුන කාපු මිනිස්සුන්ට යන එනමන් නැති කරලා මුළු රටම විනාස මුකයට ගෙනිච්ච ගෝඨාට සේෆ් එක්සිට් එකක් හදල දුන්න මේ පින් ජනාධිපතිට මොකක්ද කියන්න තියෙන්නේ. රටේ මිනිස්සු මෙහෙම ඉවසනවා ඇති. අන්න මාලදිවයිනේ දුෂිත ජනාධිපතිට නඩු අහල ඩොලර් කොටි ගනම් දඩ ගහල හිරේ යැවුවා. ඒකට අපේ රට... මේ කම්බ හොරුන්ට කවදද දඩුවම් ලැබෙන්නේ....??? අනේ මේ සුන්දර දිවයිනට වෙච්ච දෙයක්??? පව්...
ආයුබෝවන්. ඔබට එක් මාර්ගයකට ප්‍රවේශ පත්‍රයක් ලැබී ඇතැයි සිතමි
ඝෝඨාභයට ඇමරිකාවට ආයෙත් යන්න බැහැ කිව්ව ගොබ්බ රැල දැන් මොකද කියන්නේ? ඝෝඨාභය මහතානෙනි ලංකාව පැත්තට හිස දමා නිදියන්නවත් එපා. අපි එක සතයක් ලංකාවට එවන්නේ නැහැ.
කිසිම දැනීමක් නොතිබුණු නිසා මම නම් මෙතුමාට ඡන්දය දුන්නෙ නැහැ .ඒත් එතුමා දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට ගත්ත උත්සාහය ඉතාමත් අගය කරනවා මම හිතන්නේ ඔහුට වැරදුනේ අනුගාමිකයන් නැත්නම් හිටපු ඇමතිලාගේ අදහස් නොවිමසා තීරණ ගත්ත නිසා කියලා ඒ කාලයේ ඇමතිලා හිටියෙ එළහරක් හා මීහරක් වගේ කියලා පෙනුනා ඇත්තටම අතුරලියේ හිමිගේ හා දොස්තර මහතාගේ අදහස් කැබිනට් එකේදී දීර්ඝව සාකච්ඡා කරල නැහැ කියලා හිතෙනවා ඒත් අන්තිම විසදුමක් තවමත් නැතත් කහ වගාව එතුමාගේ හොද අදහසක් කියන්න පුළුවන් මට මෙතනදි මුදල් ඇමතිවරයා ලෙසට හිටපු ඇන් ඇම් පෙරේරා මැතිතුමා ප්‍රශ්න ඇතිවූවිට එකල විපක්ෂයේ අයගෙන් පවා උපදෙස් අරගෙන තිබුනා මෙතුමාට වැරදුනේ එහෙම නොකල නිසා තමයි
ගෝඨා ඇමෙරිකාවට, රට වැසියන් වල පල්ලට.
දන්නා දේ කරගෙන ඔහෙට වෙලා හිටියානම් ඔහෙත් ගොඩ අපිටත් කරුමයක් වෙන්නේ නෑ නේ , අනිත් ඇයොත් ඔක්කොම තොරින්ච් උනානම් නේ හොඳ.
තොලින්චි වෙලාම යන්න.
කෘෂිකර්මයේ පියා ගෝඨා…. පැනලාද යන්නේ….?
අපිට කන්න, බොන්න, ඉන්න, හිටින්න නැතිකරලා, අපේ සල්ලි ටිකත් හොරාකාලා, මේ ඔක්කොම රට පැන්නා...
ඔහු කළයුතුව තිබූ දේ වෙනුවට කළ නුසුදුසු වැඩ තමයි කෘෂිකර්මය ගැන සැබෑ විද්‍යාඥයින්ගේ උපදෙස් උපහාසයට සහ අපහාසයට ලක්කර මෝඩ කේවට්ටයින්ව ඔලුව උඩට ගැනීම, හොරකම් බදු වංචා තොග ගානේ වෙද්දීත් ගණන් නොගෙන ඔහේ සිටීම, ආර්ථිකය මෙහෙයවීමට කමිටු පත් කරනවා කියා ඒවාට ආර්ථික විද්‍යාව ගැන නොදන්නා අය පත් කිරීම, ගැස් පිපිරී මිනිස්සු මරෙද්දීත් විකාර කතා කීම, තෙල් පෝලිම් හැදෙද්දී ඔහේ බලා සිටීම වගේ තව තොගයක් තියෙනවා ලැයිස්තුවක් හදනවා නම්...
බැරිනම් ඕනේ තූත්තුකුඩියකට
ඔබතුමා ආපහු ඇමරිකාවට ගිය එක ගොඩක් හොඳයි. නැතිනම් ඔබතුමා සහ පවුලේ අයව නඩත්තු කරන්න යන වියදමත් ජහමනයා වන අපටමයි දරන්න වෙන්නේ... ඔබතුමා නැවත ගිය නිසා රටට සතපහක් හරි ඉතුරු වෙනවා නම්, ආරක්ෂක නිලධාරීන් ඇතුළු රජයේ සේවකයින්ට තියෙන මළවදය ටිකක් හරි අඩුවෙනවා නම් ඒකත් වෙලාවේ හැටියට ලොකු දෙයක්නේ...
ඇමරිකාවට ගියේ නිකම්ම නෙමෙයි. අපේ විලිවහගන්න තිබිච්ච අන්තිම අමුඩ රෙදි කෑල්ලත් ගලොගෙනයි.
ඔබ හරි. නමුත් මේ මෝඩ මතවල එල්ලිලා ඉන්න ගොබ්බයොන්ට මේ ඇත්ත පිළිගන්න කැමති නෑ. ඔහේ රැල්ලට කියවනවා. බුද්ධියෙන් හිතන්නේ නෑ.
මැරෙනා සැටි මම පෙන්නනම් අයියන්ඩියෙ " කියන සින්වදුත් ගහගෙන නේද මෙ ගෝට පොහොට්ටුව ජනාඩිපති උනෙ . ඔයින් ගියා මදැයි කිව්වලු නේද? .
I understand he has not been given the USA visa. He will stay in Dubai and comeback