(සුජිත් හේවාජුලිගේ )
කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය
එම පැහැරගැනීම් ප්‍රමාණය ඊට කලින් වසරට (2021) සාපේක්ෂව 2800ක පමණ වැඩිවීමක් බවද ඔහු පෙන්වා දුන්නේය. 2021 වර්ෂයේදී සිදුව ඇති පැහැරගැනීම් සංඛ්‍යාව 835 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් වෙනකොට අපරාද වැඩිවෙනවා. රටට මේ කරපු අපරාධයට මුන්ට හොඳක් සිද්ධ වෙන්නෙ නැහැ.