(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

තල්  සංස්ථාව උතුරේ  පවත්වාගෙන ගිය ආදර්ශ ගොවිපළවල් හතරක් පසුගිය වසර පහේ දී එක් කෝටි තිස් තුන් ලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ.

මෙසේ පාඩු ලබා ඇත්තේ කූඩදනායි, මන්මුනෙයි පුලියන්කුලම, ඩෙල්ෆ්, යන යන ගොවිපොළවල් හතරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු තල් සංවර්ධන මණ්ඩලයේ 2017 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය