ධනු තම අවශ්‍යතා සඳහා බලවත් වෙහෙසක් දැරීමට සිදුවන දිනයකි. වැඩිහිටියන්ගේ දෝෂදර්ශනයට ලක්වේ. ගොවිතැන් කටයුතුවල නිරතවූවනට යහපත් වන අතර ක 12 August 2014
වෘශ්චික නව දේපළක් සම්බන්ධ බලාපොරොත්තු ඉටුවේ. රැකියාවට සම්බන්ධ ගමන් බිමන් යෙදේ. නව ආදායම් මාර්ග සැළසෙයි. තාවකාලික රැකියා ස්ථිර වේ. 12 August 2014
තුලා ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු උදවියට සුබ දිනයකි. බලාපොරොත්තු රහිත ගමන් බිමන් යෙදේ. පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. නව ම 12 August 2014
කන්‍යා රහස් සතුරු බාධක බලපාන දිනයකි. එහෙත් දවසේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. සේවක ප්‍රශ්න ආදියට විසඳුම් ලැබේ. තාවකාලික රැකියා ස්ථිර 12 August 2014
සිංහ කාර්මික අංශයේ කාර්යබහුල වේ. දුෂ්කර කටයුතු රැුසක් යෙදෙන දිනයකි. උත්සාහයෙන් කටයුතු කර දුෂ්කරතා මැඩගත හැකිවේ. දුර ගමනක් යෙදේ. 12 August 2014
කටක අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ. නිවසේ කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. කාර්යබහුල වන අතර නිසි තීරණයකට එළැඹිය නොහැකිවේ. 12 August 2014
මිථුන නිසි තීරණයකට එළැඹිය නොහැකි දිනයකි. හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. නිවාස ප්‍රශ්න බලපාන අතර තැන්පත් ධනය වැ 12 August 2014
වෘෂභ ඇසුරු කරන්නන්ගේ උපකාර ලැබේ. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි. නව රැකියා ලාබ ආදියට හේතුයි. නිවසේ සාමය වැඬේ. 12 August 2014
මේෂ නිවාස අලූත්වැඩියා කටයුතු ආදිය යෙදේ. රැකියාවට අතිරේකව තවත් වගකීම් දැරීමට සිදුවේ. උත්සාහය සඵල වේ. මිශ්‍ර ඵල සහිත දිනයකි. 12 August 2014
කළු කම්බිලි දේවාලේ හිමියන්ට ඇප තරුණයකුට පහර දුන්නැයි කොටවෙහෙර මකුළුගොල්ලේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නැකැත්ගම විමලධර්ම හිමි නිකවැරටිය මහේස්ත්‍රාත් 12 August 2014
හිරගෙදර දී සැකකාරියන් පිරික්සන හැටි උසාවියට කියයි හිර ගෙදරදී බන්ධනාගාර නියාමකවරියන් නොවන අය සැකකාරියන්ගේ ඇඳුම් ගලවා ඔවුන් සෝදිසි කරතියි නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කොළඹ අ 12 August 2014
පිය පුතු දෙන්නා මරුට මීගහතැන්න පැලවත්තේ පිය පුතු දෙදෙනකු ඝාතනය කර ඇතැයි ද ඊ්ට හේතුව පෞද්ගලික ආරවුලක් බවද මීගහතැන්න පොලිසිය කියයි තවත් අයෙක 12 August 2014
අද කාලගුණය (අගෝස්තු 12) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 12 August 2014
ජගත් පාපන්දු පිටියේ අපුරුව හිටපු ෆිපා පාපන්දු සංගමයේ උප සභාපති ඉතාලි ජාතික ඔටොරිනෝ බරස්සි දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාවෙන් පාපන්දු ලෝක ශුරතා කුසලානය බ 12 August 2014
උතුරු මැද අහසේ මහා ගිනි බෝලයක්? විශාල ගිණි බෝලයක් අද (11) රාත්‍රී ඉහළ අහසෙ දුටු බවත්, ඒ සමඟ පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් කහටගස්දිගිලිය, හබරණ, පොළොන්නරුව සහ ගල 11 August 2014
අනතුර බලන්න ගිය පීසීලාට ගහලා පොතුවිල් පානමදී සිදු වු රිය අනතුරක් පිළිබඳව සොයා බලන්නට ගිය පානම පොලිසියේ සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට එහි සිටි පිරිසක් 11 August 2014
‘ඡන්දෙට ආවොත් මනාප 300000 ගන්නවා’ තමා ඡන්දයකට ඉදිරිපත් වුවහොත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද තුන්ලක්ෂයක් ලෙහෙසියෙන් ගත හැකි බව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ් 11 August 2014
වයඹ පැත්තක්ම අඳුරේ අද (11) සවස 5 සිට පුත්තලම,ආණමඩුව හා කල්පිටියේ විදුලිය විසන්ධි වී ඇතැයි ද කල් අඩියේ විදුලි උප පොළේ දෝෂයක් ඊට හේතුවදැයි සොයා බලන බව 11 August 2014
ඇසළ උළෙල නිම වේ මහනුවර ඇසළ පෙරහර අද (11) දහවල් විදී සංචාරය කැරිණි.මහවැලි ගගේ ගැටඹේ දිය කැපීමේ උළෙලින් පෙරහර මංගල්‍ය අවසන් විය. දළදා මාලිගාවේ ඇත් ප 11 August 2014
ගුරුගේ සිහිකර ලන්ඩනයේ පින්කම් බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ සිහිපත් 11 August 2014
දේවානන්ද සිසුවා සුව අතට අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී පිහි ඇනුමට ලක්වු අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මලීෂ ද සිල්වාගේ ජීවිත අවදානම පහ වී ඇතැයි බලපිටිය රෝ 11 August 2014
මොරගහකන්දෙන් යන්න වන්දි ඉල්ලති මොරගහකන්ද කළුගග ජලාශ යෝජනා ක්‍රමය යටතේ කළුගඟ ජලාශයට යට වන පවුල්වල සාමාජිකයෝ ද ලග්ගල පල්ලේගම ව්‍යාපාරිකයෝ ද අද (11) ලග්ගල මහි 11 August 2014
අල ලූණු බද්ද ඉහළට අර්තාපල් ආනයන බද්ද රුපියල් 15 දක්වා ද ලොකු ලූණු කිලෝවක රුපියල් 10 පැවැති බද්ද රුපියල් 25 දක්වා ද වැඩි කැර ඇතැයි මුදල් අමාත්‍යංශය ප 11 August 2014
නීතීඥ සංගම් සභාපති ආරක්ෂාව පොලිසිය බාර ගනී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත්, ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරී 11 August 2014
ආර්ථික ප්රශ්නය ගැන ගුරු සංගමයෙන් ප්‍රශ්න මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියද 11 August 2014
නොර්වේ ජාතික නිවසක් කොල්ලකයි වැල්ලවත්තේ පීටර්සන් පාරේ නිවසකින් ක්රෝනර ලක්ෂයක් (රුපියල් විස් එක් ලක්ෂයක් පමණ) සහ රන් ආබරණ පැහැරගෙන ගියැයි කියන පිරිසක් සොයා පර 11 August 2014
මන්ත්‍රී විදුර බේරෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා රැගත් වාහනය පානදුර - රත්නපුර එපිටවලදී කුඩා ලොරියක ගැටී අනතුරක් සිදුවී ඇතත් කිසිවක 11 August 2014
අතුරුදන් කොමිසම ගැන විශ්වාසයක් නෑ යුද සමයේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට රජයෙන් පත් කළ ජනාධිපති කොමිසම කෙරෙහි කිසිම විශ්වාසයක් නැතැයි රායප්පු ජෝසප් මන්නාරම රද 11 August 2014
තැපැල් ඡන්ද සැප් 4-5 ඌව පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්දය සැප්තැම්බර හතර සහ පහ යන දිනයන්හි රාජ්‍ය ආයතනවල දී සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයය පවසයි. 11 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026