ඩී.ඒ.රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව අද තංගල්ලේදී පැවැත්විණි. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ගිරුවායට ආවේණික කුරහන් මල් දමකින් රාජපක්ෂ පිළිරුව සැරසීය.
එහි පැවති ආගමික වතාවත්වලට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූ දරුවෝද නෑදෑ හිතවත්හුද එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ඒ දවස්වල ප්‍රවාහන ඒකාධිකාරිය පවත්වාගෙන ගිය බස් සමාගම් වලට විරුද්ධව සටන්කර ඒවා රාජසන්තක කර ලංගම පිහිටුවීමට මුලික වුණ දේශපාලන නායකයන්ගෙන් කෙනෙක්. දැන් ලංගමට වී ඇති විනාශයත් , පුද්ගලික බස් වල කොන්දොස්තරලා, රියදුරන් අපිට කරන කරදරත් දැක්කා නම් හරියට කණගාටු වේවි. මෙවැනි නායකයන්ගේ ප්‍රතිපත්ති සහ දර්ශන ඉදිරියට ගෙනයාමයි වැදගත් (නි)