නව ගුවන්යානා මිලදීගැනීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන වසරේ පෙබරවාරි දහනවය සහ විසිහය දා පටන් සතියේ සෑම දිනදෙදිනක තායිලන්තයේ බැංකොක් නුවර හරහා හොංකොං දක්වා ගමන්ගන්නා බව මාධ්‍ය වාර්තා කරයි