හංවැල්ලේ නිවසක 18 හැවිරිදි තරුණියක පහර දී මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සැකපිට අත් අඩංගුවට ගැනීමට සොයයි.
හංවැල්ලේ නිවසක 18 හැවිරිදි තරුණියක පහර දී මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සැකපිට අත් අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වුනොත් හොදම දේ කතා කරලා ඒ ප්‍රශ්නේ විසදගන්න එක ,(හේ)
පොඩි ප්‍රශ්න මිනි මරුමක් වෙනකන් යන්නේ.(හේ)
දැන් හැදෙන අයට දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න තමන්ගේ සාරධර්ම ටිකෙන් ටික ගිලිහි යාමක් දකින්න තියෙන්නේ.අම්මා තාත්තා අක්කා අයියා මල්ලි නංගි අදුනන්නේ නැති යුගයක් මේක.තවත් මොකටද මුනුබුරා ආච්චි සියා අදුනන්නේ නැහැ.ආච්චි සියා තම මුණුබුරන් අදුනන්නේ නැති කාලයක් මේක.ඉතින් මෙවැනි දේවල් වැලැක්විය නොහැකියි මතුවටත්.(හේ)
ඉවසීම හා දරාගැනීම අද ගොඩක් අයට නැහැ. ඒකයි මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නේ ? (නදී)
මදෑ පස්සෙන් ගිහින් යාලු උනා (නදී)
මරුවා පෙම්වතාගේ චරිතය රඟපාලා (නදී)
බලාගෙන යනකොට විවාහක උදවිය මේ අතින් හොඳයි වගේ. (නි)
හංවැල්ල ඉස්සර වගේ නොවේ වෙනත් කට්ටියක් ඉන්නේ. (හේ)
පුද්ම දෙයක් තමයි අපේ රටට වෙලා තියෙන්නේ ප්‍රශ්න විසදන්නේ අනිකාව මරලා (දිල්)
ආදරේ කරනකොට පන වස්තුව නොදැක ඉන්න බෑ දැන් ඇහෙන ගීත පවා බලන්නකෝ තියෙන ආදරේ කෙල්ලන්ට .නමුත් ඇත්ත මේක තමයි .(හේ)