රුපියල් ලක්ෂ දෙක හමාරක කසිප්පු හා අරක්කු නීති විරෝධි ලෙස අද ඉල් පෝදා ළඟ තබාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙක් පාදුක්ක, හෝමාගම හා ගලගෙදරින් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.