යාපනයේ පිපිරිමක් යාපනය මිනියම්තෝට්ටම් හි ගෙවත්තක කුණු ගොඩක් පුළුස්සද්දී මහා හඬින් පිපිරීමක් ඇති වූ බවත් පුපුරාගියේ කුමක් දැයි නොදන්නා නමුත 13 March 2014
විජය උපහාර ගී පැරීසියේ ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ජනප්‍රිය නළුවකු හා පසුකාලීනව දේශපාලනයට අවතීර්ණවී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමිවී ශ 13 March 2014
අද කාලගුණය (මාර්තු 13) දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. 13 March 2014
ජවිපෙ වීදී නළුවට ගහයි ජනතා විමුක්ති පෙරමුණේ වීදී නාට්‍යයකට පානදුර බස් නැවතුමිපොළේදී පහර දීමෙන් නළුවෝ සිව් දෙනෙක් හා බස්නාහිර පළාත් සභාවට තරග කරන &n 13 March 2014
යාපන බසයක් ගින්නෙන් වැනසේ කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බස් රථයක් කනගරායම්කුලම කුරිච්චුට්ටාන්හිදී අද අලුයම 3 ට ගිනිගෙන මුළුමනින් විනාශ විය. බසයේ මගීන් 45 දෙනකු 13 March 2014
කංසා හේන ගිනි දෙවියාට යාල ජාතක වනෝද්‍යානයේ කොච්චිපතානේ කංසා හේනක් වටලා කංසා කිලෝ පනහක් සොයා ගත් බව පොලීසිය කියයි. කංසා හේනට ගිනි තැබු බවද කියති. 13 March 2014
අනතුරින් පසු ත්‍රිරෝද රියදුරාට පොලිස් අරියාදු ? තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පැදවු බව කියන වෑන් රියේ ත්‍රිරෝද රියක් හැපීමෙන් රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක අලාභයක 13 March 2014
ලක්ෂ පනහක දැව විල්ගමුවෙන් අල්ලයි බල පත්‍ර රහිතව විල්ගමුව වීරගොල්ල දැව මඩුවක සඟවා තිබු බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ දැව තොගයක් සමඟ තිදෙනෙක් ලග්ගල අඩවි වන කාර්යාල හ 13 March 2014
තව කපුවෙක් කපෝතියි අණවින , කොඩිවින කැපීමට රුහුණේ ගෙවල් වලට යෑමට පුරුදුව සිටි හැට හැවිරිදි කපුවකු හුංගම 15 හැවිරිදි දැරියක කෙළෙසි යැයි අත්අඩංගුවට ග 13 March 2014
කපුවාට පේනය වරදී පේනයක් ඇසීමට ආණමඩුව දේවාලයකට ගිය 27 හැවිරිදි තරුණියකගේ රෝග නිධානය සෙවීම සඳහා ඇය නිරුවත් කළැයි කියන 49 හැවිරිදි කපුවෙක් ආණමඩුව පොලීස 13 March 2014
වල් අලියා කතක ඔසවා වීසි කරයි අද අලුයම ගල්ගමුවේ වල් අලි ප්‍රහාරයකට ලක් වු මවක ගල්ගමුව රෝහලට ඇතුළු කරනු ලැබීය. වැසිකිළියට යද්දී අලියා මේ කත ඔසවා ඈතට විසි කැ 13 March 2014
ගාල්ලේ තරුණයෙක් කපා කොටා මරා දමයි ගාල්ල අම්බලන්වත්තේ මාබොටුව වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බදාදා රාත්‍රී කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. මළ සිරුර කරාපිට 13 March 2014
පිස්කල් වැරදි ගේකට සීල් තබයි බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය පිස්කල් නිලධාරිනියක් නඩු කටයුත්තට සමාන ලිපිනයක් සහිත 12 March 2014
පාතාලයා සේප්පුවක කෑලිත් වළ දාලා රත්නපුරයේ මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර ඝාතනය ඇතුළු ඝාතන පහළොවකට සම්බන්ධ බව කියන සුගත් චමින්ද හෙවත් පාලම්කඩ හීනා හෙවත 12 March 2014
ඉන්දියා සුරූපිනියෝ පිඹුරු සුරතල් බලති දිවයිනට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපී ඉන්දියා යුවතියෝ අද ගාළු නගරය නැරඹූහ. 12 March 2014
ඡන්ද නීතී කැඩීම් 700 පනී බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේ මැතිවරණ නීතී කඩ කිරීම් පිළිබඳ පැමිණිලි 709 ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා 12 March 2014
සිංගප්පුරු කරුංකා සිංගප්පුරුවටම සිංගප්පුරුවේ සිට කරුංකා මෙට්‍රික්ටොන් 91.5 ක් නිතී විරෝධිව මෙරටට ආනයනය කළ කොළඹ 11 පෞද්ගලික සමාගමකට රේගුව ඊයේ (11) පස් වරුවේ රුපියල් 12 March 2014
සන්දේශය ඉන්දු ලංකා ධිවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා (13) නියමව තිබු සාකච්ඡා තමිල්නාඩු නියෝජිතයන්ගේ ඉල්ලීම් අනුව දින නියමය 12 March 2014
පාතාලයාගේ බඩු නංගිගේ ගෙවත්තේ රත්නපුරේ මැණික් ව්‍යාපාරික ඝාතනය ඇතුළු ඝාතන පහළොවක් පමණ කළැයි කියන පාලම්කඩ හීනා පොලිස් වෙඩි පහරින් මිට යෑමෙන් පසුව කඩවත ක 12 March 2014
ෆිරෙන්සි පන්සලේ හිමිට සෙත් පතා දඹදිව පිංකමක් හදිසි රිය අනතුරකට ලක්ව දෑඩි පිළිස්සුම් තුවාල ලබා දින 21ක් පිසා මහා රෝහලේ දෑඩි සත්කාර එකකයේ සිහි සුන්ව සිටිනා ෆිරෙන්සි සමාධි විහාරයේ 12 March 2014
උප ඇමැති ජීවිත දෙකක් බේරයි රිය අනතුරකින් තුවාල ලබා ගම්පහ ඉඹුල්ගොඩ මහ පාරේ වැටි සිටි පියකු සහ පුතකු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා 12 March 2014
ජීනීවා විරෝධය ඉතාලියේ ඇමෙරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ශ්‍රි ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට විරුද්ධ උද්ඝෝෂණයක් හෙට(13) ඉතාලි ප 12 March 2014
බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවට නඩුවක්? ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව වෙන් කැර තිබියදී එය අවලංගු කිරීමට අධ්&zw 12 March 2014
උතුරු ඉතාලි ව්‍යාපාරික හවුල ලංකාව ගැන සිතයි උතුරු ඉතාලියේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුව පසුගියදා මෝදනා නගරයේදී පිහිටැවිණි. උතුරු ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මෝදනා න 12 March 2014
විහාරාධිපති/විදුහල්පති රිමාන්ඩ් හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරා විද්‍යා බිමේ පුරා වස්තු වැනසී යැයි පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති හා ගල් අමුණ ව 12 March 2014
කොප්පරා ටොන් 50 ක් පත්තු වේ මිනුවන්ගොඩ කොප්පරා මෝලේ ගින්නෙන් ටොන් පනහක පමණ කොප්පරා ද ගොඩනැගිල්ල ද විනාශ වු බව එහි හිමිකරුවෝ කියති. ගින්නෙන් කිසිවකුටත් අ 12 March 2014
පොලිසිය තොරතුරු ඉල්ලයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනක් සදහා කජිබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබ් නොහොත් කාසියෙන් (31) අවශ්&zwj 12 March 2014
කොල්ල සැකකරු පොලීසියෙන් පනී විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු පොලිසියේ වැසිකිළියට යන මු 12 March 2014
මිනුවන්ගොඩ පොල් මෝලක් ගිනි ගනී මිනුවන්ගොඩ පොල් මෝලක ගින්නක් ඇවිළි යයි. ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට වෙහෙසේ. 12 March 2014
අපුර සමුපකාරේ කොප්සිටියක් ඉවරයි සේවක වැටුප් ගෙවීම සඳහා අනුරාධපුර විවිධසේවා සමුපකාර සමිතියේ කඩ දොළහේ ‘කොප්සිටිය’ රෙදි කඩයකට බදු දීමට යයි. සමිතියේ ගබඩා ඇතු 12 March 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026