නිට්ටඹුව පින්නගොල්ලවත්තේ පියකු ඝාතනය කළ පුතකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඩුයම් නියම කළාය.
බීමතින් මුදල් ඉල්ලා නොදුන් නිසා එම් සුමිත් ගුණසේකර (40) 2007 දෙසැම්බර 07 වැනි දා අරනෝලිස්ට(78) පහර දී ගෙළ මිරිකා මැරා දැමූ බව අධිකරණයේ දී කියැවිණි.
ඇපදීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් සැකකාර පුතා නඩු විභාගය අවසන් වන තෙක් අවුරුදු හතක් රිමාන්ඩ් භාරයේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ වසර 20 ද. එයාගේ අවසන් කටයුතු වෙනතුරු ඔහොම රදවල තියාගන්න බලන්න. (නදී)
මේ පව කොහේ ගෙවන්නද?(හේ)
පියා මැරීම ආනන්තරීය පාපකර්මයක් (නි)
අපේ ගම පැත්තෙත් ඉන්නවා. පීතෘ ඝාතකයෙක්. මිනිහව මේ පළාතේ මිනිස්සු හදුන්වන්නේ " නුතන අජාසත්ත" කියලා (බ)