මළවුන්ට බැන්නාට පොලීසියෙන් පාඩමක් ගලේවෙල යටිගල්පොත්තේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් විය. ඔහු හඳුනා ගැනීමට පොලීසියට ප්‍රශ්නයක් විය. එහි ආ පොලීස් ස්ථ 14 March 2014
බිග් මැච් පිස්සුව පොලිසියට පාර කපයි මහා ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මහනුවර දී අන්තරාකාරී සහ මාර්ග අවහිර වන පරිදි පාසල් සිසුන් පිරිසක් රැගෙන ගියැයි සැකපිට මෝටර් රථ දෙකක 14 March 2014
ජගත් සාම කුළුනක් ගලේවෙල ජපන් ලංකා මිත්‍රත්ව සංවිධානය ශ්‍රී ලංකාවේ සාමය සඳහා වු ජපානයේ සාම කුළුණේ අනුරුවක් ගලේවෙල දඩුයාය විහාරස්ථානයේ දී විවෘත කළ 14 March 2014
ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙතියි කියමින් මහා බ්&zwj 14 March 2014
සුවඳැලුත් වකුගඩු ලෙඩට දිව ඔසුවකි වකුගඩු රෝග දුරලීම සඳහා වස විසෙන් තොරව වගා කළ දේශිය වී අක්කර තුන්දහසක මුල්ම අස්වැන්න අනුරාධපුර රුවන්වැලි සෑයට පුජා කැරේ. රජර 14 March 2014
පී සී දෙන්නා ඇල්ලෙදී ඉල්ලන් කති ඇල්ල බල්ලාකැටුව පාරේදී විසිහත් හැවිරිදි ජර්මන් තරුණියකට අතවර කරන්නට තැත් කළැයි සැකපිට කොස්තාපල්වරු දෙදෙනෙක් ඇල්ල පොලීසියෙන් අත 14 March 2014
සාරි විකුණන්න අවුත් කූඩුවේ සංචාරක වීසා මත තමිල්නාඩුවේ සිට රෙදි පිළි වෙළදාමට ආ ඉන්දියා වෙළෙන්දෝ අට දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනයේ ලැඟුම්හළක 14 March 2014
දුෂ්කර ක්‍රියාවෙන් ජය ගනී ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ ‘මිස් ඇක්ටිව්ට්‘ වඩාත් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද ජයග් 14 March 2014
ඕලන්ද හිටපු අගමැති රතු පලසේ වැටේ චිලි ජනාධිපතිනි මිශෙල් බෙක්ලෙට්ගේ ආරාධනයෙන් සන්දියාගෝ නුවරට පැමිණි ඔලන්දයේ හිටපු අග්‍රාමාත්‍ය රෑඩ් ලුබ්බෙර්ස් (79) පිළිගැනිම 14 March 2014
වේදනා නාශකයක් තහනම් කරයි ඒක්තරා වෙළඳ නාමයක් යටෙත් ආනයනයට කරන ලස ප්‍රතිජීවික ඖෂධයක් ඉකුත් සතියේ තහනම් කළ බව විලවුම් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල 14 March 2014
මරදානේදී දුම්රියක් පිලිපනී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් ස 14 March 2014
රුවන්වැලියේ හුණු පිරියමට හුණු ටොන් 10ක් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාගේ වාර්ෂික සුදු හුණු පිරියම් කිරීම අරඹා ඇත. හුණු ටොන් 10ක්, උණ ගස් 650ක් හා කොහු ලණු හොන්ඩ 14 March 2014
ඇමැති බදුර්දීන් උසාවියෙන් සමාව ගනී මන්නාරම මහේස්ත්‍රාත්ට පසුගිය වසරේ ජනවාරි මාසයේ තර්ජනය කළැයි ඇමැති රිෂාඩ් බදුර්දීන් අද උසාවියේ දී සමාව ගත්තේය. 14 March 2014
ජවිපෙ හයකුත් අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණ පානදුර බස් නැවතුම් පොළේ පැවැත්වූ වීදි නාට්‍යයේදී පහර කෑමට ලක්ව රෝහල් ගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හය දෙන 14 March 2014
ලංකාවේ උපන් ව්‍යාපාරිකයාට සිඩ්නි නුවරදී පිහි පහර ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරිකයෙක් ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවර දී පිහි ඇනුම් කා මරුමුවට පත් විය. විස්සා එසන් (48) පිහි ඇනුමට 14 March 2014
අද කාලගුණය (මාර්තු 14) තව දින දෙකකින් දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව 14 March 2014
බණ්ඩාරනායන ගුවන් ශිෂ්‍ය භටයෝ දිවයිනේ මුල් තැනට දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන් හමුදා ශිෂ්‍ය භට තරඟාවලියේ දී බාලක අංශයෙන් සමස්ථ ලංකා පළමු වැනි ස්ථානය දිනා ගැනීමට හත්ව 13 March 2014
ලක් සිතුවම් පැරිසියේ 16 වැනිදා ඇය ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ගුරුවරියකි. පැරීසියේ ඇසුර දශක තුනකි. ඇය තීන්ත ටින් හිස් කරන්නේය. සුමුදු වර්ණ තීන්ත ලතාවට හැඩ කරන්නේ 13 March 2014
ඇස් රෝහලේ පා ගමන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණ ජාතික සෞඛ්‍ය සතිය නිමිත්තෙන් කොළඹ ජාතික අක්ෂි රෝහල සංවිධාන කළ ”ලෝක ග්ලූකෝමා ප 13 March 2014
සිසුහු හතරක් රෝහලේ වැලිවේරිය හබරලුවේදී පාසල් වෑන් රියක් අනතුරට ලක්වීමෙන් රියදුරාද සිසුහු සිව් දෙනෙක් තුවාල ලැබුහ . 13 March 2014
බලන්ගොඩ කාන්තා දිනේ ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බළන්ගොඩ නගර සභාවෙන් ජාත්‍යාන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන්ද බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය 13 March 2014
අලි වත්ත ළගදී මාධ්‍යවේදීනට ප්‍රහාරයක් ඇරැව්වල ගැමුණු මාවතේ වත්තක අලි පැටවුන් සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය මාධ්‍යවේදීනට වැලි හා පොලු වලින් ගැසී යැයි ද එතැන 13 March 2014
කෑම උයන භාජන බෙදයි (දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - උත්සව අවස්ථාවලදී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කාන්තා සුබ සාධක හා මරනාධාර සමිති සදහා අ 13 March 2014
නීතීඥයාට පෝරකේ ස්ථිරයි තම බිරියට පිහියෙන් ඇන මරා දැමීමේ වරඳට හම්බන්තොට මහාධිකරණයෙන් නියම කළ මරණ දඩුවමට එරෙහිව නීතීඥයකු ගොනු කැර තිබු අභියාචනය ඉවත දැමු 13 March 2014
ඉරිදාට රෝමයේ/වෙරෝනා පිංකම් ඉතාලියේ රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියෝ ද වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝද ඉරිදා (16) සීල භාව 13 March 2014
වෙරෝනා ජංගම සේවය සති අන්තයේදී රෝමයේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා කාර්යමණ්ඩලය මගින් පවත්වන තානාපති ජංගම සේවය 15/16යන දෙදිනෙහි වෙරෝනා නුවර වියා බෘනෙලෙස්කි 13 March 2014
ප්‍රගීත් දුනුවිලගෙන් නව නාටකයක් වෙරෝනා නුවර දක්ෂ වේදිකා නාට්‍යය නිර්ණකරුවකු වන ප්රගිත් දුනුවිලගේ නවතම වේදිකා නාට්‍යය දෙවියෙක් ඇවිදින් වෙරෝනා නුවරදි වේදිකා ග 13 March 2014
ඇරව්වල අලි මෙහෙයුමක් ඇරව්වල වත්තක අලි පැටවුන් කිහිප දෙනකු සිටින බවට ලත් තොරතුරකට අනුව වනජීවී වැටලීම් ඒකකයේ නිලධරයෝ එහි ගොස් සිටිති. අලින් සිටින බවට ලකු 13 March 2014
තැපැල් හල හොරාට ඉනි මං බඳී කඩුවෙල තැපැල් කාර්යාලයක සේප්පුවක් උඩ තිබී යැයි කියන රුපියල් එක් ලක්ෂ අසුදාහක් සොරාගෙන ඇතැයි තැපැල් ස්තානාධිපති පොලීසියට පැමිණිල 13 March 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026