(දර්ශන ගුණරත්න පදවි ශ‍්‍රී තිස්සපුර සිට ) - කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිව දුර්වල වෙමින් තිබූ පදවි ශ‍්‍රී තිස්සපුර යාය 12 කිරිගොවි සමිතියේ කිරි ගොවියන් ශක්තිමත් කිරීම හා ඔවූන් දිරිගැන්වීම අරමුණු කරගෙන නව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානයක් ආරියවතී ගලප්පත්ති මහත්මිය සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කළාය. 2002 වර්ෂයේදී ආරම්භ වු මෙම කිරි ගොවි සමිතිය, ආරම්භයේදී සාමාජිකයෝ 100ක පමණ ප‍්‍රමාණයක් කිරි ලබා දුන්හ. මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා බිම් කොටස ජයතිලක බණ්ඩා මහතා විසින් පරිත්‍යාග කෙරිණි. මෙහි ඉදිකිරීම් සාමාජිකයින්ගේ ශ‍්‍රම දායකත්වයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරි අක්කා කියන්නේ හරිම හොඳ කෙනෙක්. ඔබතුමියට ජයවේවා! (නි)
ඔබ තුමිය දේශපාලනයට නම් යන්න හිතන්නවත් එපා. ඔබට ආශීර්වාද වේවා. (නදී)
මට දිනකට නැවුම් කිරි ලීටර 1000 අවශ්‍ය වෙනවා. මාව අමතන්න පුලුවන් නම් හොඳයි (නි)
බලන්න. කොච්චර හොඳ වැඩක්ද? (නි)