අනුරාධපුර මුදිතා මාවතේ බලපත් නොමැතිව සමාජ ශාලාවක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවෝ අට දෙනෙක් සහ කලමනාකරු ඇතුළු පිරිමි දෙදෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂය බැගීන් ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
පිරිමින් දෙදෙනාට රුපියල් දස දහසක මුදල් ඇප ද නියම විය.
බලපත්‍ර නොමැතිව සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය වැටලීම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අයිතිකාරයා එක්තරා වෙබ් සයිඩ් එකකින් අහල තිබුන කොළඹ කෙල්ලන්ට කොල්ලන්ට විතරද අාතල් ගන්න හොද ?අනුරාධපුරේ කොල්ලන්ට කෙල්ලන්ට අාතල් ගන්න තහනම්ද කියල?රටේ ශ්‍රී විභූතිය හා බෞද්ධ ජාතියේ මුදුන්මල්කඩ වන ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේ මේවගේ දේවල් පටන්ගන්නකොට දෙපාරක් හිතන්න තිබුන...අපේ රටේ මොන ක්‍රමයෙන් හරි සල්ලි හොයන්නයි බලන්නේ රටට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ ධර්මපාල තුමා ජීවත්වෙලා හිටියනම් බෙල්ලේ වැල දාගන්නවා සිංහල බෞද්ධයන් රටට කරන විනාසෙට (අ)
දැන් අනුරාධපුරයේ නැති දෙයක් නැත. කොළඹට වඩා ලාබයි.(බ)
අනුරධපුර නගරයේ දැන් හැම තැනම වගේ කාමර කුලියට දෙන නිවඩු නිකේතන, මේවා නියාමනය කරන්න නගර සභාවෙන් කිසිම සැලැස්මක් නැති නිසා ඒ අසල ජීවත් වන නිවැසියන්ට තමයි කරදරේ. (බ)
වර්ණවීර,,,ඔය මාරයිනේ,,, මේ අහිංසක කෙල්ලෝ රස්සාවල් නැතුව කරන දේවල්. ඒවාට උපරිම දඩුවම්.රට විනාශ කරන අයට පැසසුම් (දී)
මේකේ අයිති කාරයා පසු ගිය දිනවල අහලා තිබුනේ ඇයි අනුරාධපුරේ බයියලට ආතල් නරකද කියලා. (නදී)
මේක පිටුපස දේශපාලුවෙක් ඇති කියලා මට හිතෙනවා (නි)
දැන් මේවා රටපුරාම ව්‍යාප්තවෙලා ඉවරයි (නි)
මොහාන් ලංකාවේ වෙන අහිංසක කෙල්ලෝ දැකලම නැද්ද ? පිරිමියෙක් ළඟින් ගියත් කීයක් හරි කඩා ගන්න බලන අම්මණ්ඩිලාට අහිංසක කිව්වම අනෙක් බවලතුන්ට මොනවද කියන්නේ. (බ)
මේවා වහාලා දමන්න ඕනේ (දී)
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)