මිථුන උත්සාහයන් සඵල කර ගැනීමට හැකිවේ. රැුකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිසුවේ. ගෙවතු අලංකාර කටයුතු ආදිය යෙදේ. පවුලේ සමගිය වැඬේ. 13 August 2014
වෘෂභ පැවැති ව්‍යාකූලතා රැුසක් දුරු වී යයි. ලිපි ලේඛන කටයුතුවලින් වැඩි වාසි සැළසේ. කලක් ඇසුරු කළ කෙනකුගෙක් දුරස් වීමට සිදුවන අතර සිත්තැ 13 August 2014
මේෂ විදේශගත කෙනකු සම්බන්ධව ගැටලූ තත්ත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. කෙටි ගමන් බිමන් යෙදේ. මිශ්‍ර ඵල සහිතයි. 13 August 2014
පාදෙනියේ කඩ දෙකක් ගිනි ගනී පාදෙනිය නගරයේ සිල්ලර කඩයක් හා තවත් කඩයක් අද අලුයම ගිනි ගත් බව පොලිසිය කියයි. කඩ දෙකටම බෙහෙවින්ම හානි සිදුවී ඇත. 13 August 2014
අද කාලගුණය (අගෝස්තු 13) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 13 August 2014
‘වෙද හාමිනේ‘ සමුගනී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිර 13 August 2014
කසිප්පු ගැටුමෙන් පොලිසියේ හයකුත් රෝහලේ කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 13 August 2014
රෝහල් සුළු සේවකයෝ වැඩ වරති රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 40000ක් පමණ ඉල්ලීම් හයක් මත අද දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් කිරීමට යති. 13 August 2014
දොස්තරවරියගේ මරණයට දොස්තර සැකපිට නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දො 12 August 2014
සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නි 12 August 2014
පිරිත් කළ ජල ටැංකි රජරටට නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට ජල බෝතල දස ලක්ෂයක් සහ ජල ටැංකි දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත් කරමින් පොළොන්නරු 12 August 2014
ලස්සන වෙන්න බෙහෙත් ගත් දොස්තරවරිය මැරේ සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කිය 12 August 2014
සීයක් ගෙව්වොත් පිඹුරත් එක්ක පින්තූරයක් දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක් ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා 12 August 2014
බළපිටිය ධීවරයෝ විරෝධයක බලපිටිය ධීවර තොටුපොළ අසල මෝය කපා ජලය බැස්සවීමට ආ ගාලු වාරිමාර්ග නිළධාරීන්ට බළපිටිය ධිවරයෝ සිය ධීවර යාත්‍රා හරස් කරමින් විරෝධය පළ 12 August 2014
ටිපෙක්ස් අපේක්ෂක විමල් වීරවංශට අභියෝග කරයි පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි එම පක්ෂයේ හිටපු මන්ත්‍රී ඩබ්ලිව් එම් උදය කුමාර එම පක 12 August 2014
සිසුවා දුම්රියේ හැපී බේරේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු අද උදෑසන 11 ට පමණ මාතර බලා ගිය දුම්රියක ගැටී තුවාල ලබ 12 August 2014
මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලීසිය එහි පැමිණියහ. 12 August 2014
පානදුරෙත් කුඩු පානදුර වලාන පාළම අසල දී කුඩු පැකට් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 August 2014
තවත් ඇත් පැටියෙක් හොරෙන් පන්නලා පොලිසිය නොමග යවා අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දී මාතලේ බලකඩුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 12 August 2014
බඩු ලොරිය කලපුවේ කොළඹ සිට යාපනය බලා බඩු ප්‍රවාහනය කළ ලොරියක් පුත්තලමේදී පාරෙන් ඉවතට පැන ගසක හැපි ගසද කඩාගෙන ඉදිරියට ගොස් කලපුවට පෙරැලී ඇත. තුව 12 August 2014
වැල්ලම්පිටියෙන් තවත් කසල තේ වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී කසල තේ කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. පරීක්ෂණ සඳහා 12 August 2014
රන් පසුම්බිය කටුනායකදී හැළේ රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුන 12 August 2014
වනයේ වන හතුරකුටවත් මෙහෙම දුකක් වෙන්න එපා මිට දෙවසරකට පෙර නියං සහනාධාර වැඩට ගොස් ගසකින් වැටි සුසුම්නාව බිදී එක්තැන් වී සිටින දේවහුව නාරන් ගස්වැව පදිංචි ආර් .එම් .නිශාන්ත ර 12 August 2014
වෘශ්චික පවුලේ වගකීම් බහුල වන දිනයකි. චිත්ත පීඩා ආදියට හේතු යෙදේ. නිවසේ අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවන අතර වියදම් තත්ත්වය ඉහල යන බව පෙනේ. 12 August 2014
කන්‍යා ප්‍රිය සාද ආදියට සම්බන්ධ වීමට අවස්ථා යෙදේ. බාධක රැසක් වළකා ගැනීමට හැකිවේ. දරුවන් පිළිබඳ සතුටු විය හැකි කරුණු යෙදේ. උත්සාහය සඵල වන 12 August 2014
සිංහ නිවාස අලූත්වැඩියා කටයුතු ආදිය යෙදෙන දිනයකි. උසස් අයකුගෙන් උපකාර ලැබේ. තාවකාලික රැකියා ස්ථිර වෙයි. මිශ්රඵල සහිත දිනයකි. 12 August 2014
මිථුන නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ මතුවේ. කල්පනාවෙන් වැඩකටයුතු කළයුතු දිනයකි. නව රැකියා ලැබීම් ආදියට හේතු යෙදේ. ආර්ථික තත්ත්වය සතුටුදායක 12 August 2014
මීන නව පදිංචියක් සඳහා සිත් යොමුවේ. ගැබිනි මවුවරුන්ට ශුභපල උදා කරයි. වැයවීම් ඉහළ යන තත්ත්වයක් මතු කරයි. කෙටි ගමන් බිමන් යෙදේ. 12 August 2014
කුම්භ උත්සාහයේ තරමට ඵල නොලැබෙන දිනයකි. තරග විභාගවලට සම්බන්ධ අයට සුබදායකය. විශේෂිත පුද්ගලයන් ඇසුරට ලැබේ. ඉක්මන්කාරී ගති බලපායි. 12 August 2014
මකර රැකියාවට සම්බන්ධ ගැටලූ තත්ත්වයක් මතුවේ. දවසේ ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. වැඩිහිටියන්ගේ උපකාර ලැබෙන අතර කෙටි ගමන් බිමන් යෙදේ. 12 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026