එජාප මන්ත්‍රීවරු සිරකරගෙන මරදානේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධීකාරී කාර්යාලයයේ සිර වී සිටින එජාප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තවත් පොලිස් පිරිස් කැදැව 11 August 2014
එජාප මන්ත්‍රීන්ට හූවෙන් සංග්‍රහයක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දුම්රිය සේවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයයට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් ඔවුන්ට හූ ක 11 August 2014
අද කාලගුණය (අගෝස්තු 11) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 11 August 2014
එජාප දුම්රිය චාරිකා මුල්වටය කොල්ලුපිටියෙන් අවසන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ දුම්රිය නිරික්ෂණ චාරිකාවේ මුල් වටය අද උදේ කොල්ලුපිටියෙන් අවසන් විය. දෙවැනි වටය ඔවුන් 11 August 2014
ටිපරය හා ගැටි අයෙක් මරුට බණ්ඩාරගම ගල්තුඩේදි ටිපරයක් හා කුඩා ලොරියක් ගැටි ලොරි සහයකයා මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි 11 August 2014
කිරි කැටියා පාරේ දමා ගිහිං දොඩම්ගොඩ ඇගළුම් කම්හලක් අසල මහ මඟ දමා ගොස් තිබු අලුත උපන් බිළිඳකු දොඩම්ගොඩ පොලිසිය මගින් අද උදේ කළුතර නාගොඩ රෝහලට යවා ඇත. & 11 August 2014
දුම්රියේ මහ සෙනඟ අලුත්ගම, කොළඹ දුම්රියක් අද අවලංගු වීම නිසා නිරීක්ෂන චාරිකාවට යාමට පානදුර දුම්රිය පොළට ආ එජාප මන්ත්‍රී කණ්ඩායමට දුම්රිය දෙකටම ග 11 August 2014
හිරකරු මාංචු පිටින් පැන යයි අත් අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු මාංචු පිටින්ම ආණමඩුව රෝහලෙන් පැනගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ ආරක්ෂාවට පොලීසිය පොලිස් මුර යො 11 August 2014
එජාප දුම්රිය සෝදිසිය පානදුරෙන් දුම්රිය සේවයේ අඩුපාඩු සෙවීමේ එජාප නිරීක්ෂණය පානදුරයෙන් මින් මද වේලාවකට පෙර ඇරඹිණ. එජාපයේ එරාන් වික්‍රමරත්න, අජිත් බී පෙරේ 11 August 2014
ධනු කලක සිට පැවැති චිත්ත පීඩාවකට හේතු දුරු වී යයි. නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. හදිසි ගමන් බිමන් රැසක් යෙදේ. ගමන් ප 11 August 2014
මකර පැවැති වගකීම් රැසකින් නිදහස ලැබේ. හදිසි ධන ලාභයකට හේතුයි. හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලබා ගත හැකි වෙයි. තම බලාපොරොත්තු ඉටුවේ. 11 August 2014
කටක ගුප්ත විද්‍යා කටයුතු ආදිය සඳහා වැඩි උනන්දුවක් දක්වයි. දේශපාලන කටයුතුවල නිරතවූවනට කාර්යබහුල වේ. දවසේ කටයුතුවල වෙනසක් සිදු වන අතර ස 11 August 2014
මේෂ නිවාස අලූත්වැඩියා කටයුතු ආදිය යෙදේ. කුලී රථ රියැදුරන්ට කාර්යබහුල වේ. විශ්වාසයන් පළුදු වන අවස්ථාවන් යෙදේ. දවසේ ආදායම් තත්ත්වය පහත ව 11 August 2014
කුම්භ පුණ්‍යකාමී කටයුතු සඳහා වැයවීම් යෙදේ. පැවැති නීති ප්‍රශ්නයකින් ජය හිමිවේ. පවුලේ කෙනකු පිළිබඳව සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන අත 11 August 2014
මීන කලා අංශයේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වන දිනයකි. ඒ පිළිබඳ වැයවීම් ඉහළ යයි. උත්සව අවස්ථා ආදියට සම්බන්ධ වීමට අවස්ථා යෙදේ. පොදු කටයු 11 August 2014
තුලා යොදාගත් කටයුතු රැසක වෙනසක් සිදුවේ. සැක සහිත පුද්ගලයන්ගෙන් ඈත් විය යුතු දිනයකි. දවසේ ආදායම් තත්ත්වයේ අඩුවීමක් සිදු වන අතර දරුඵල ලාභ 11 August 2014
වෘෂභ බලාපොරොත්තු රැුසක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. විදේශ ගමන් ආදිය සාර්ථක වේ. දුෂ්කර කටයුතු යෙදෙන අතර පරිස්සම් විය යුතු දිනයකි. ඉක්මන්ක 11 August 2014
දළ ඇතා මැරු සැකකරු වස ශරීරගත වී රෝහලේ හම්බන්තොට එකම දළ ඇතාට වෙඩි තබා මැරු බව කියන පුද්ගලයා අද (10) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. වෙඩි තැබු බව කියන අවිය 10 August 2014
කරගත්තොත් ලොකු පිනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සේවිකාවක් වු නාවලපිටිය අඹගමුව පාරේ අංක 150 නිවසේ පදිංචි නිල්මිණි සෙනරත් බණ්ඩාර (53) මහත්ම 10 August 2014
නාගරික මන්ත්‍රී සිරුර පිළිස්සෙද්දී ආදාහනාගාරය කැඩේ ගාල්ල හිටපු නාගරික මන්ත්‍රී පී වයි බී කොස්තා මහතාගේ අදාහනය අද (10) සවස සිදු වෙද්දී ගාලු නගර සභා අදාහානාගාරය ක්‍රියා විරහිත විය. 10 August 2014
ඌව පෙළපාළි ගිය හයකට නඩු ? ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා භාර දුන් දිනයේ නිතී විරෝධී ලෙස රථ පෙළපාළි ගිය අපේක්ෂකයින් හය දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලීසිය පව 10 August 2014
කොරේ පිටට මරේ සොරබොර, ගුරුමඩ, ගඟේ යායට සිකුරාදා රාත්‍රියේ පැමිණි වල් අලි හත් දෙනෙක් ගමේ රැය පහන් කළහ. කපා තිබු ගඩොල් ගොඩක් උඩින් කුඹුරට 10 August 2014
රජරටට තණ කොළත් කොළඹින් මාස අටක් පමණ පුරා ඉඩෝරයට මුහුණ පා සිටින පොළොන්නරුවේ හරකුන්ට තණකොළ රැගෙන කඩුවෙල පිරිසක් එහි ගියහ. එම පිරිස හරකුනට තණකොළ ද එහ 10 August 2014
සල්ලි ගරන සූත්තරයක් පොලිසිය පෙන්වයි බර වාහන රියදුරන් වීමට දැන්වීම් පළ කරන අය ගසා කෑමේ ජාවාරමක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එවැනි ද 10 August 2014
කොරියා මාල හොරා අහුවේ දකුණු කොරියාවේදී මාස කිහිපයකට පෙර මිය ගිය අරවින්ද විමලසිරි නම් අනුරාධපුර තලාවේ වැසියාගේ ග්‍රෑම් 60 රන් මාලය හෙට්ටිවීදියට විකිණ 10 August 2014
මවයි දරු දෙන්නයි නූලෙන් බේරෙයි මොරගහහේනේ තලගල නිවසක මවක හා දරු දෙන්නා විදුලි සැර කවා මරන්නට ගිය බව කියන විදුලි කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. එම කා 10 August 2014
ඉරාන යානයක් කඩා වැටේ :40 ක් මරුට ඉරාන ජෙට් යානයක් ටෙහෙරාන් අගනුවර ගුවන් තොටක් ළගදී කඩා වැටී 40 දෙනකු මිය ගිය බව ඉරාන රූපවාහිනිය කියයි. මෙහෙරාබාද් ගුවන්තොටින් ගුව 10 August 2014
ලේලියයි මිනිපිරියයි හොඳ පිංකමක් කරති දින තුනක් තිස්සේ හොරණ රයිගම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටි බව කියන හැත්තෑපස් හැවිරිදි මාතාවක පොලීසිය විසින් රෝහලට ඇතුළු කරනු ලැබ 10 August 2014
මුදලාලි වීදුරු කෑල්ලට අහු වී බේරේ නිධානයකින් ලැබුණු මැණිකක් බව කියා ජා ඇළ ව්‍යාපාරිකයකු ගලේවෙලදී පාට කළ වීදුරු කෑල්ලක් රුපියල් ලක්ෂ හතරකට විකිණු බව කියන පින්තා 10 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026