හොරණ පොකුණුවිට හේනේගමදී යතුරුපැදිකරුවකුගේ හා විල්බැරෝවක් තල්ලු කැරගෙන ගිය ගැමියකුගේ මරණ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික එම් එම් එම් මරික්කාර් ලබන 10 වැනිදා තෙක් හොරණ මහෙස්ත්‍රාත් ජගත් කහදගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සල්ලි බලය තිබෙන පුද්ගලයාට නීතිය දෙකට තුනට නවලා සාක්කුවේ දාගන්න වුණත් පුළුවන්.... (නි)
අයියෝ චමින්ද දැන්ද නැගිට්ටේ? කොහෙද හිටියේ මෙච්චර කල්? (නි)
කාල තෙල වැඩිවෙලා.(හේ)
මේ පුවත සවිස්තර මදි.මෙය මෝටර් රථ අනතුරක්වත්ද...?(හේ)
ඇයි අප්පේ මේ පුවත මෙච්චර ප්‍රමාද වුනේ.?(හේ)
නැහැ ධනංජය, පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා.අද තමයි ආවේ. (නි)
එහෙනම් ඉතින් මැණික් ගනුදෙනු ඉවරවෙයි. (නි)
වෙන අනතුරුවලට වඩා බීලා මත වැඩිවී වෙන මරණ බෙහෙවින් වැඩියි. (ර)