පොලිස් අත් අඩංගුවේ සිටියදී අැල්පිටිය අගලිය පොලිස් මුර පොළේදී මීට වසරකට පෙර අතුරුදන්වු බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අගලිය පොලිස් මුර පොළේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරාම විදවන්න වෙනවා.(හේ)
ඔහොම වෙනවා මිනිස්සු කියන දෙස් වලට අම්මලාගේ කදුළු වලටෙ.(හේ)
පහුවෙලා හරි නීතිය ක්‍රියාත්මක වෙනවනම් ලොකු දෙයක්. (අ)
කියමනක් තිබෙනවා 'ආරක්ෂකයින් ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ' කියලා. අපිටත් ආරක්ෂකයින්ගෙන් ආරක්ෂාව දෙන්න ආරක්ෂකයෙක් නැහැ. (නි)
අනේ පව්. ඒ අසරණ මිනිසාගේ ජීවිතයට වන්දි ගෙවන්න ඒ පවුලට දුක කියන්න කෙනෙක් කෝ? (නි)
දැන් ඉන්න මිනිසුන්ට දෙක අනිද්දී මැරිලා වැටෙනවා.එහෙව් එකේ පස් දෙනෙක්ගෙන් ගුටි කද්දී කොහොමට ඇත්ද?(බ)