නායයාම් සිදුවන පළාත්හි ජනතාව යළි පදිංචි කරවීමට අවශ්‍ය විකල්ප ඉඩම් හඳුන්වාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හැකි බව මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය.
ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්වරුන් ඉල්ලීම් කළ යුතු බවත් උදයකාන්ත මහතා සඳහන් කළේය.
එසේ ඉල්ලීම් ඉදිරිපත් කළ පසු ඉඩම් හඳුන්වාදී ඒවායේ මැනුම් කටයුතු කඩිනමින් සිදුකර ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැනුම්පතිතුමා මෙම කාර්යයට ඉදිරිපත්වීම අපි ප්‍රශංසාත්මකව අගය කරමු (නි)
එතුමා කරන කාර්යය අගයමි (නි)
ඒ රාජකාරිය අගයමි. (නි)
මේ මැනුම්පතිතුමා දක්ෂයෙක්. මේ වැඩ ගැන විශේෂඥයින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඔවුන්ගෙන් වැඩගැනීම රජයට බාරයි. (නි)