IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් උප පරීක්ෂක, සැරයන්, කොස්තාපල් දෙදෙනකු හා සහායකයා 24 පැයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දී ඇත.

උප පරීක්ෂක චමින්ද මෙත්සිරි, සැරයන් ගුණරත්න, කොස්තාපල්වරුන්වන දයානන්ද හා සරත්, පොලිස් සහායක විජයකුමාර අත් අඩංගුවට ගත් අයවේ.

අගලිය පොලිස් මුරපොළට 2013-9-13 වැනිදා රාත්‍රියේ ගංවතුර ගැලූ බවත් සැකකරු පොලිස් භාරයෙන් පැනගොස් ඇති බවත් එහි තොරතුරු පොතේ ලියා ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

ගයාන් Friday, 07 November 2014 07:43 AM

පොලිස් නිලධාරීන්ට ඉවසීමේ පුහුණුව හොඳින් ලබා දිය යුතුයි (දිල්)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 04:55 AM

ඊට පස්සේ කියාවිද දන්නේ නැහැ ගං වතුරට ගහගෙන ගියා කියා කියලා.(හේ)

:       0       0

නන්දික Thursday, 06 November 2014 12:01 PM

ගංවතුර ගැලුවා කියලා කොහොමද සැකකරු පැනලා යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site