මහනුවර යාපනය ඒ9 මාර්ගයේ මාන්කුලම -කිලිනොච්චිය අසළ ප්‍රදේශයේ පසුගිය මාස 10 දී රිය අනතුරුවලින් මරණ 30 ක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
මහනුවර යාපනය ඒ9 මාර්ගයේ මාන්කුලම -කිලිනොච්චිය අසළ ප්‍රදේශයේ පසුගිය මාස 10 දී රිය අනතුරුවලින් මරණ 30 ක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට හරි යන්නේ පරණ පාරවල්.හුග අයට මනා පුහුණුවක් නැහැ.සමහර වාහන මේ වගේ පාරවල් වලට ගැලපෙන්නේ නැහැ.පරණ තත්වයේ ඒවා.අශ්චර්යයට යන්නත් මිනිස්සු දැනුවත් වෙලා ඉන්න ඕනේ.නැත්නම් හුගාක් ඉක්මන් ගමන් මේ විදිහට කෙටි වෙලා යනවා.(බ)
අලුත් පිට පාර ලිස්සන සුළුයි.රියදුරන් විමසිලිමත් වෙනවනම් මේ ගැන අනතුරු අවම කරගන්න පුළුවන් ලෙහෙසියෙන්ම.(හේ)
ඉසුරන්දි, ඉගිලෙන්න නෙමෙයි මේ පාරවල් ලිස්සනවා. හරියට මේවා ග්‍රීස්දාලා හදලද මන්දා (නි)
ඇයි ඉතින් සුපිරි එකටම පාරවල් හදලා දුන්නනේ ඉගිලෙන්නම. (ර)