ගලේවෙල කටුලන්දේ අවුරුද්දයි මාස හතක පිරිමි දරුවකු වතුර බේසමකට වැටී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
රෙදි සෝදමින් සිටි මව සමග සිටි දරුවා මව රෙදි වැනීම සඳහා ගිය පසු මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ගැමි පරිසර තුළ මෙවැනි අනතුරු බහුලව අහන්න ලැබෙනවා. (නි)
මිට කලිනුත් මෙවැනිම සිදුවීම් කීපයක් සිදුවුන බව මතකයි. අත දරුවන් ඉන්න මවුවරුන් තමන්ගේ දරුවන් ගැන මිට වඩා සැලකිලිමත් වියයුතු කාලයක් මේක. (ර)
අනේ පව්.(හේ)
ලංකාවේ ඉන්නා කාන්තාවෝ හරිම මෝඩයි කිසිම සැලකිල්ලක් නැහැ , කර උඩ පොල් ගෙඩියක් තියාගෙන වගේ ඔහේ ජීවත් වෙනවා ඔලුවෙන් වැඩක් නොගෙන. අසරණ දරුපැටව් මොලොවට බිහිකරලා, උන්ව අකාලයේ මහපලවට පස් කරනවා ..ජීවිතේ දකින්න ඉඩක් නොදී. මිනිසුනේ දරු පැටවුන් ගැන මීට වඩා සිතා බලා සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න වග බලා ගන්න ....? ඒකයි මවකගේ ප්‍රථම අරමුණ විය යුත්තේ ..!(හේ)
අවුරුද්දයි මාස හතක් වෙන දරුවෙක් බේසමක වැටිලා මැරෙනවා කියලා හිතන්න බෑ. මේක සැකසහිතයි.(හේ)
හැමදාම ළමයි ගැන අවාසනාවන්ත කතා අහන්න ලැබෙන්නේ. (හේ)
මෙය බේසමක් නොවෙයි. තරමක් උසැති (24") ප්ලාස්ටික් පනිට්ටුවක්. (ර)