පැය තුනක මෙහෙයුමෙන් පසු පෑලියගොඩදී කසිප්පු හා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 27 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඒ අතර කාන්තාවක ද සිටි.
පැය තුනක මෙහෙයුමෙන් පසු පෑලියගොඩදී කසිප්පු හා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 27 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඒ අතර කාන්තාවක ද සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාට මේ ගැන හරි තේරුමක් නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)
කාන්තාවනුත් සම්බන්ධ වෙනවනේ මේවට හැබෑට! (නි)
එන්ඩකෝ පැයකට කැලණියට. අපි දෙන්නම් 100ක් ඔය ජාතියේ අය. (හේ)
ඇයි දන්නෑ කැළණිය සුද්ද කරන්න බය .(හේ)
නගරබද මිනිස්සු එක අතකට වෙන මොනවා කරන්නද? (නි)
මේක නම් ඇත්තටම අතිදක්ෂ මෙහෙයුමක් (නි)