කොස්ලන්ද මීරියබැද්දේ නායයාම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී ඇතුළු 19 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය මේ සිද්ධිය ගැන වාර්තාවක් සකස් කරගෙන යන බවත් එතෙර ගොස් සිටින පොලිස්පති පැමිණි පසු වාර්තාව ජනපතිට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් වුනාට පස්සේ වාර්තා සකස් කිරීමෙන් ඇති පලේ මොකක්ද.මේවා අද ඊයේ ඉදලා පැවත එන දේවල් නෙමෙයිනේ.දෙයක් වෙන්න කලින්නේ හොයාබලා ඒවාට පිළියම් යෙදිය යුත්තේ.කමක් නැහැ ඉස්සරහටවත් ඕවා ගැන හොයා බලයි කියලා විස්වාස කරනවා මේ වුන සිද්දීන් තුලින්.(හේ)