ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ උපදේශක තනතුරක් ලබා ගත් බව කියන සම්මාන ලාභී කායවර්ධන ක්‍රීඩකයකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 5000 මුදල් ඇපයක් නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා ඔහුට කීවේ ඇඟ හදා ගැනීමට පෙර මොළ්‍ය හදා ගන්නා ලෙසයි.
රාගම පදිංචි ඉහළ ගමගේ ප්‍රසන්න පීරිස්ට මෙසේ ඇප නියම විය.
ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සභාපති ටී එච් කපිල කුමාර මහතා කළ පැමිණිල්ලක් මත ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
1969 උපත ලැබූ මොහු 1986 වසරේ 86474910 විභාග අංකය යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ව්‍යාජ විභාග සහතික ඉදිරිපත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟ හරි මොළය හරි හදාගන්න එක එයාගේ කැමැත්තනේ ඉතින්! (නි)
අද ජීවත්වෙන ගොඩක් දෙනෙකුට ඇඟ තිබුණට මොළය නැහැ (නි)
ඊර්ෂ්‍යාවට කරන දේවල් (බ)
අවංකවම කියනවනම් මටනම් දෙකම නැහැ, (දී)
ඇඟත් නැහැ. මොළෙත් නැහැ.කරුමය බලවත්. (ස)
මොලය හැදුනහම නිකන්ම ඇඟ හැදෙනවා (දී)
ඇඟ තිබුණොත් මොළය නැත. මොළය තිබුණොත් ඇඟ නැත (නි)
ඒක නම් සම්පූර්ණ ඇත්ත (නි)