එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් තායිලන්තයේ බැංකොන් නුවර දී පැවැත්වෙන ‘සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ ආසියා කලාපයේ ක්‍රියාත්මක වන නීති‘ වැඩමුළුවට සහභාගී වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ඔහු නැවත ලංකාවට එන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීමට සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇත.
( අජිත් රෝහණ)
(රුවන් ගුණසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසියට මේ දවස් ටිකට ලොකු පාඩුවක්.(හේ)
ඔයා වගේ මේ චරිතෙට හරියන කෙනෙක් නෑ.(හේ)
සුභ ගමන් අජිත් රෝහණ මහත්තයා.(හේ)
දවස් කීයකටද?(හේ)
බොරු කීමේ හැකියාව, ලජ්ජා බය නැතිකම, ආත්ම ගරුත්වයක් නැතිකම්, මේ රැකියාවට අවශ්‍ය මුලික සුදුසුකම් වේ.(හේ)
සෑම්, ඒකනේ නීතීඥ පොලිස් නිලධාරීන් මෙයට පත් කරන්නේ. නීතීඥයෙක් වීමේදී ඔය සුදුසුකම් සියල්ල සපුරනවා. (නදී)
සුභ ගමන්.(හේ)
ඒකනේ නීතීඥ පොලිස් නිලධාරීන් මෙයට පත් කරන්නේ. නීතීඥයෙක් වීමේදී ඔය සුදුසුකම් සියල්ල සපුරනවා.(හේ)
තව එකක්, දේශපාලුවන්ට ඔළුව නැමීම (බ)
ආණ්ඩුවට කඩේ යාමත් දැන් දැන් එකතු වීගෙන එන්නේ. (බ)
ඔබ දක්ෂ පොලිස් නිලධාරියෙක් එ්ත් කුමන රජයක් ආවත් කඩේයන්න එපා සුභ ගමන් මහතාණෙනි ! (අ)
ඔයා හොදට රෙදි ටික අපුල්ලනවා නම් අජිත් රෝහණට පිට රටටම වෙලා ඉන්න වේවි (නදී)
සිංගප්පුරුවටද යන්නේ ? (නදී)
ඔබතුමාට සුබ ගමන්! (නි)
ඔහෙන් යුරෝපය දිහාට යයිද දන්නේ නැහැ. කලින් එක්කෙනත් ඕස්ට්‍රේලියාවේ ගියානේ. (නදී)
ලෝකයේම මාදුටු එකම නිර්භීත රණවිරු මාධ්‍යවේදියා ඔබයි. ඔබ නිර්භීත එඩිතර කඩිසර මාධ්‍යවේදියෙකි. මම ඕමාන නාවික හමුදාවේ සේවය කලත් ?ඔබ ගැන කීමට වචන අද මට නැත. එතරම් ඔබ වටිනා මාද්‍ය ප්‍රකාශකයෙකි (නදී)