අහංගම මිදිගම ගම් තුනකට පොදු ප්‍රශ්නයක් විසඳා දීමට පොලීසියේ සහාය ඉල්ලමින් 28 හැවිරිදි තරුණයෙන් මාතර මහානාම පාළමෙන් දම්වැල් ඇද ඇති යකඩ කණුවකට නැග අඩි හතළිහක් පමණ ඉහළ සිට ජංගම දුරකතනයෙන් ඔහු කණුව මුල සිටින පොලීසිය සමඟ කතා බහ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොල්ලෝ පොදු ප්‍රශ්නය කෙසේ වෙතත් ජිවිතයට හානියක් කරගන්නේ නැතුව ඔතනින් බැහැලා මාරු වෙයන්. උඹලා ඡන්දෙන් පත්කළ උදවියට ඇස් කන් උගුරේ ලෙඩේ හින්දා ඕවට ඇහුම්කන් දෙන්න ක්‍රමයක් නැහැ දැන්. (නදී)
මෙයා තවම බැස්සේ නැද්ද? (නි)
බීරන්ට ඇහෙන්න..(බ)
ඡන්දෙත් දීලා තව කණු උඩත් නගින්න ඕනේ පොදු වැඩක් කර ගන්න.(හේ)
අඩි හතළිහක් උස ප්‍රශ්නයක් වගේ. (හේ)
ජනප්‍රිය වෙනවනේ ඒකයි.(හේ)
බුදු අම්මෝ! රටෙන් බාගයක්ම ගිහින් ඒක බලන්න. (නි)