බස් සේවකයකුට පහර දුන්නැයි කියමින් ඇඹිලිපිටියේ මාර්ග කිහිපයක බස් සේවකයෝ අද වැඩ වැරූහ.
පොලිසියේ ඉල්ලීම අනුව ඇතැම් මාර්ගවල වර්ජනය අවසන් කළ නමුත් වර්ජනය මුළුමනින්ම අවසන් වූයේ නැත.
බස් සේවකයකුට පහර දුන්නැයි කියමින් ඇඹිලිපිටියේ මාර්ග කිහිපයක බස් සේවකයෝ අද වැඩ වැරූහ.
පොලිසියේ ඉල්ලීම අනුව ඇතැම් මාර්ගවල වර්ජනය අවසන් කළ නමුත් වර්ජනය මුළුමනින්ම අවසන් වූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ පුද්ගලික ආරවුල්වලටත් ගහ මරා ගත්තත් වර්ජන කරනවා . මේක පුරුදු කරේ දොස්තරලා. (බ)
මේ අය කළ යුතුව තිබුණේ නීති මගින් කටයුතු කරන එක නේද? (දිල්)
මගීන් අපහසුතාවයට පත් වෙන එක ගැන හිතන්නේ නැද්ද?(හේ)
මේක නම් වැරැදි වැඩක්.(හේ)
අද දවස විතරද බස් වර්ජනය.(හේ)
අහිංසක මිනිස්සු තමයි බැට කන්නේ.(හේ)
කවුරු හරි බලවත් චරිතෙකින් තමයි කන්න ඇත්තේ.සාමාන්‍ය කෙනෙක් ගැහැව්වනම් මේ ගොල්ලෝ වට කරලා දීලා ඒ මනුස්සයාට.එහෙනම් වර්ජනත් නැහැ තර්ජනත් නැහැ.ගානට බස් ටික දුවනවා.(හේ)