යතුරුපැදියකින්  ආ දෙන්නකු වටරැක හන්දියේ යකඩ බඩු කඩයක් කොල්ල කා අහසට ද වෙඩි තබා පැන ගිය බව පොලීසිය කියයි.