හලාවත මාම්පුලිය සේනාපොළ දී වර්ණකුලසූරිය ක්ව්න්ටස් ප්‍රනාන්දු මහතා වසර 19 කට පෙර කපා කොටා මරා දැමු තිදෙනකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මරණ දඬුවම නියම කෙළේය.

ජෝන් සිල්වෙස්ටර් ප්‍රනාන්දු  , අන්තෝනි  පිල්ලේ ජයසීලන් ,සෙබස්තියන් අන්තෝනි පිල්ලේ එම තිදෙනාය.