භූත දෝෂ ඉවත්කරන බව අඟවමින් ගලේවෙල දේවහූවේ නිවසක වලක් හාරා නිධන් හාරමින් සිටි බව කියන පිරිසක් සැකපිට අත් අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
අද අලුයම 5 ට පමණ පොලිසිය එද්දී සැකකරුවන් පැන දිවූ බවත් පොලිසිය ඔවුන් පසුපස පන්නා එක් අයකු අත් අඩංගුවට ගත් බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නිවසේ වලක් හාරනවයි කියන්නේ මොන පිස්සු නැති වැඩක්ද.(හේ)
මේ මිනිසුන් මේ ශ්‍රමය වැයකරලා තමන්ගේ කුඹුරේ බිම සීසා ගත්තා නම් නිධානය ස්ථිරයි. (නි)
තමන්ට අයත් ඉඩමේ ඇති දෙයක් තමන් ගැනීම වරදක්ද ?(හේ)