කොස්ලන්ද මීරීයබැද්දේ නාය ගිය පෙදෙසින් අද (07) තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බව හමුදාව කියයි.
එම සිරුර 54 හැවිරිදි කතකගේ හා කුඩා දරුවකුගේ බව හදුනාගෙන ඇත.සෙබළු ගෞරව දක්වා සිරුර රෝහල් මෘත ශරීරාගාරයට යැවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා (නදී)
දේශයේ විරුවන්ට උත්තමාචාරය! (නි)
අපේ රණවිරුවෝ කොයි කා හටත් පොදුවේ පිහිට වෙන පිරිසක් බව මුළු ලෝකයාම දැනගත යුතුයි.(හේ)