ක්වායි ගඟේ පාලම යළි කිතුල්ගලට ‘ක්වායි ගගේ පාලම’බි්රජ් ඔන් රිවර් ක්වායි’ සිනමා කෘතියේ එන ඓතිහාසික ලී පාලම නැවත වරක් කැළණි ගඟ හරහා ඉදි කිරීමට විදුලි බල මණ 01 September 2014
මෙහෙමත් අම්මලා වයස අවුරුදු හයක දරුවකුගේ ගෙළ මිරිකා මැරී යැයි කොලොන්නාවේ විසිනව හැවිරිදි මවක සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටි. අවුරුදු හතේ දරු 01 September 2014
පොඩි එකාගේ මිල ලක්ෂ බාගයයි අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස් යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා විකුණු යුවළ ද දරුවා 01 September 2014
අධිවේගී මගේ පීසීගේ නඩුවට දින දෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොලයක් දුන් බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේකරට සහ උප පොල 01 September 2014
දඩ කොලේ නිසා පොලීසියේ වතුර කපලා? නොච්චියාගම ප්‍රාදේශිය සභාවෙන් පොලීසියට වසරක් පුරා නොමිලයේ සැපැයු නළ ජලය පසු ගිය 31 වැනිදා සිට නතර කැර ඇත. පොලීසිය කියනුයේ ප් 01 September 2014
මීන ව්‍යාකූලතා රැසක් බලපාන දිනයකි. දුෂ්කර කටයුතු රැුසක් නිමකර ගැනීමට හැකිවේ. උත්සාහයේ තරමට ඵල ලැබිය හැකි අතර උත්සාහය උනන්දුව වැඩිවේ. 01 September 2014
කුම්භ සහජ කුසලතා ඇති අයට සුබඵල අත්වේ. උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලැබීමට අවස්ථා සැලසේ. ලිපිලේඛන කටයුතු බහුලවේ. ආදායම් තත්ත්වය සතුටුදායක 01 September 2014
මකර වැටීම් තැලීම් ආදියට හේතු ඇති බැවින් පරිස්සම් විය යුතුය. වෛද්‍ය වෘත්තියේ යෙදුනු අයට කාර්ය බහුල දිනයකි. දවසේ කටයුතු බහුලවන අතර, වැඩි 01 September 2014
ධනු හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් පරිස්සම් වියයුතු දිනයකි. නීති ප්‍රශ්න ආදිය බලපාන අතර, වැයවීම් යෙදේ. හිතවතුන්ගේ උපකාර ලැබේ. 01 September 2014
වෘශ්චික තම හිතවතකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පදිංචි ස්ථානයේ වෙනසකට හේතු පෙනේ. පැරණි ණය මුදලක් ආපසු ලබාගැනීමට හැකිවේ. කාර්ය 01 September 2014
තුලා රැකියා සම්බන්ධ ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. සම්මුඛ පරීක්ෂණ ආදියට කැඳවීම් ලැබේ. ලිපි ලේඛන කටයුතු වලින් වැඩි ලාභ ප්‍රයෝජන සැලසෙන 01 September 2014
කන්‍යා අමතර ආදායම් මාර්ග සැලසේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් හා දැන හැදුනුම්කම් ඇතිවේ. මංගල උත්සව ආදිය සඳහා සම්බන්ධවීමට සිදුවේ. වැයවීම් ඉහළ ය 01 September 2014
සිංහ කය වෙහෙසා වැඩ කරන්නන්ට කාර්ය බහුල දිනයකි. කී‍්‍රඩා කටයුතු වලට සම්බන්ධ අයට කාර්ය බහුලවේ. නිවාස ප්‍රශ්න ආදිය සඳහා වැඩි වෙහෙසක් ද 01 September 2014
කටක වැටීම් තැලීම් වැනි හදිසි අනතුරු ආදියට ඉඩ ඇති දිනයකි. රැුකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. බලාපොරොත්තු රහිත ගමන් කීපයක් 01 September 2014
මිථුන පාලක පක්ෂයේ ප්‍රසාදය හිමිවන දිනයකි. රැුකියාවට අමතර වෙනත් වගකීම් දැරීමට සිදුවේ. දුර ගමනක් සඳහා කටයුතු සැලසීමට සිදුවන අතර, අද දව 01 September 2014
වෘෂභ පි‍්‍රය සම්භාෂණ ආදිය සඳහා ඇරියුම් ලැබේ. කලක් කරගෙන ගිය කටයුතුවල වෙනසක් සිදුවේ. තාවකාලික රැකියා ස්ථිර වේ. මිශ්රඵල සහිත දිනයකි. 01 September 2014
මේෂ ලොතරැයි වාසනා වැනි හදිසි ධන ලාබයකට හේතුයි. රැුකියා කටයුතු සඳහා වැඩි වෙහෙසීම් යෙදේ. හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වියයුතු දිනයකි. ක 01 September 2014
ගිනි අවිය අරං අලුත්කඩේට යන්න බැරිවේ ගිනි අවියක් රැගෙන අලුත්කඩේ උසාවි සංකීර්ණයට යෑමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට බාර දෙනු ලැබීය. 01 September 2014
මොරටුවට කොමසාරිස්ගෙනුත් පුරපතිවරයෙක් මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරුන් දෙදෙනකු සිටින්නේ දැයි ප්‍රශ්නයක් මතුවෙයි. නාගරික මන්ත්‍රී සුරංග අපොන්සු මහතා ද නගරාධිප 01 September 2014
ඕස්ට්‍රේලියා මහමෙව්නාවෙන් මහ පිංකමක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩිනි මහමෙව්නා භාවනා අසපු මගින් මහමෙව්නාව සුව සේවා සංවිධානය රුපියල් ලක්ෂ 50ක රෝහල් උපකරණ කුණ්ඩසාල 01 September 2014
කොඩිවිනය කපා එද්දී යකදුරා මැරේ සෙවනගල නිවසක කොඩිවිනයක් කපා ත්‍රීරෝද රියකින් එමින් සිටි යකැදුරකු උඩවලව තණමල්විල පාරේ මහආර හංදියේ දී රිය අනතුරකින් මිය ගොස් ආවතේ 01 September 2014
වල්ලපට්ටා තොගයෙන් චීනා පට්ට ගැහේ රුපියල් කෝටියක් වටනා වල්ලපට්ටා තොගයක් කටුනායක ගුවන් තොටින් ක්වාලාලම්පුර් ඔස්සේ චීනයේ ෂැංහයි නුවරට රැගෙන යන්නට ආ බව කියන චීන ජාති 01 September 2014
බැලූ බැල්මට රත්තොට කුරුවැව පාලම අසල දැලි ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි. සිය දියණියගේ ගෙල මිරිකා පහරදී ඝාතනය කළ බවට සැක 01 September 2014
රෝහලෙන් යද්දී හිමිනම අපවත් වේ රෝහලේ සිට ප්‍රතිකාර ලබා විහාරස්ථානයට වැඩම කරමින් සිටිය දී ත්‍රී රෝද රිය අනතුරට ලක්වීමෙන් හිමිනමක් අපවත්වූ බව පස්සර පොලිසිය කියය 01 September 2014
වාරියපොල ගුටි කෑ තරුණයාත් රිමාන්ඩ් වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ රොබ්ට් දාස් චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී ර 31 August 2014
ජනපති මොනරාගල මහින්ද රාජපක්ෂ ජනපති අද (31) මොනරාගල ඡන්ද රැස්වීම් කිහිපයක් ඇමැතිය. ඇමෙරිකාවේ හුස්ටන් නුවර සිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ස 31 August 2014
අතීත මතකය (අගෝස්තු 31) අගෝස්තු 31 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් මෙම වීඩියෝ පටයේ දැක්වේ 31 August 2014
සෑම් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් සෑම් විජේසිංහ (93) මහතා අද (31) සවස අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔම්බුස්ට්මන්වරයාද 31 August 2014
නාවලත් අලි පැටවෙක් නාවල නිවසක ගෙවත්තේ සිටි අලි පැටවකු සොයාගත් වනජීවී නිලධරයෝ අලි පැටවා රැගෙන ගියහ. එම අලි පැටවාට නිසි බලපත්‍රයක් නොතිබු බව නිලධර 31 August 2014
පිටකොටුවේ ගින්නක් පිටකොටුවේ රතු පල්ලිය පෙදෙසේ ගින්නක් නිවීම සඳහා කොළඹ නගර සභා ගිනි නීවීමේ අංශය ජල බවුසර හතරක් යැවීය. 31 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026