කල්මුණේ නගර සභාවේ මුස්ලිම් කොන්ග්‍රස් මත්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන්නැයි සැකපිට එහි සන්දාන මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කල්මුණේ නගර සභාවේ මුස්ලිම් කොන්ග්‍රස් මත්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන්නැයි සැකපිට එහි සන්දාන මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරද්දී ඉවසීම ප්‍රමුකයි අනෙක් දේවල්වලට වැඩිය. දාමරික දේශපාලනයකදිනම් මෙවැනි සුදුසුකම් බලපාන්නේ නැහැ! (ස)
දේශපාලකයින්ගේ කුප්‍රසිද්ධ ගුටි සංස්කෘතිය කවදා නිමවේද? ජනාධිපතිතුමනි මෙවන් සන්ධාන මන්ත්‍රීන් ගැන වහා ක්‍රියාත්මක වන්න. මේ මිතුරන් නොවේ. (අ)
ධම්ම, වැඩක් වෙන්නේ නැහැ. මයිත්රිපාල මන්ත්රී තුමාට කියන්න. (ස)
හොඳ හොඳ සෙල්ලමි එළිවෙන යාමෙට බව පේන්න තියනවා. (ස)
නියමයි .ඒ කියන්නේ, තව දෙන්නෙක් ගියා. (දී)