
(නිමල කොඩිතුවක්කු)
පවතින නීතිමය රාමුව තුළ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය පියවර ගත යුතු බව පැෆරල් සංවිධානය පවසයි.
පළාත් සභා මැතිවරණය නොපවත්වා වත්මන් ආණ්ඩුව මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd